Sri Lankan Muslim extremist shot dead in New Zealand after a stabbing rampage!!!

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,521
    7,319
    113
    Mona ratet policiye un ekai kiyanne okai. Uge gena intelligence tibilat uwa arrest karala na. Dan itin u minissu maruwata passe boruwata ranganawa
    ඌ හිරේ ඉදලා නිදහස් කරලා තියෙන්නෙ ලගදි. 2016 ඉදලා ඌ ගැන 24/7 මොනිටර් කරලා තියනවා.
    අදත් උගේ පස්සෙන් පොලිසිය සිවිල් ඉදලා. පිහියෙන් අනින්න පටන් අරගෙන විනාඩියක්වත් යන්න ඉස්සෙල්ලා එතනම වෙඩි තියලා මරලා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,086
    2
    116,324
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිස්සුද මචන්. අන්න යුරෝප් වල ඇෆ්ගන් සරණාගතයන් බුරුතු පිටින් ගෙන්න ගන්න හදනවා :baffled:
    අහක යන නයි රෙද්ද අස්සෙ දාන් පැටව් ගහල කන්ඩ ගත්තම තේරෙයි
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,404
    199,303
    113
    Colombo, Sri Lanka
    අහක යන නයි රෙද්ද අස්සෙ දාන් පැටව් ගහල කන්ඩ ගත්තම තේරෙයි
    කියලා වැඩක් නෑ මචන්. කට්ටිය කියන විදිහට නම් මුන් දැන් යුරෝප් වල ගොඩක් රට වලට පැතිරිලා උන්ගේ ආගමික අයිතිවාසිකන් ඉල්ලන්ට තැනටත් ඇවිල්ලා. ඔතනත් තියෙන්නේ දේශපාලන අරමුණු. සරනාගතයන්ගෙන් හරි කමන් නෑ තමනේ චන්ද ගොඩ වැඩි කරගන්න දේශපාලකයෝ හදන්නේ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,228
    113
    අද හවස taxi එකකට නැග්ග..
    නැග්ග වෙලාවේ ඉඳන්ම රේඩියෝ එකේ කියන්නෙම ඔය ලබ්බ. මම කල්පනා කර කර හිටියේ දැන් නිකමට හරි මූ මගෙන් රට මොකද්ද කියල ඇහුවොත් කියන්නෙ මොකද කියල…
     
    • Wow
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,102
    29,054
    113
    අද හවස taxi එකකට නැග්ග..
    නැග්ග වෙලාවේ ඉඳන්ම රේඩියෝ එකේ කියන්නෙම ඔය ලබ්බ. මම කල්පනා කර කර හිටියේ දැන් නිකමට හරි මූ මගෙන් රට මොකද්ද කියල ඇහුවොත් කියන්නෙ මොකද කියල…
    Regardless, you're indian :rofl:
     
    • Haha
    Reactions: u_make_me_sick_