Sri Lankan Photoshop vs World Photoshop

SLTruth

Banned
Jun 22, 2014
147
9
0
ජායාරූප ක්‍ෂේත්‍රයට මේවනවිට නැතුවම බැරි මෘදුකාංගයක් වන ඇඩෝබි පොටෝෂොප්, විවිධ රවල භාවිතාවන ආකාරය හෙළිකරන අපූරු ක්‍රියාකාරකමක කැන්සාස් නගරයේ මාධ්‍යයවේදිනියක විසින් සිදුකොට තිබේ.

එස්තර් හොනිග් නම් මෙම මාධ්‍යයවේදිනිය තමාගේ උඩුකය ජායාරූපයක් ගෙන එය රටවල් 25 ක පොටෝෂොප් දැනුම ඇති පුද්ගලයන් වෙත "Fiverr" ඔස්සේ යවා ඇත්තේ "මාව ලස්සන කරන්න" යනුවෙන් ඉල්ලීමක් සිදුකරමිනි.

ඇය එම ජායාරූපය ශ්‍රී ලංකාවේ ජායාරූප ශිල්පියෙකුටද ඒවා තිබෙන අතර ඔහු ඇයගේ ඇස් කොල පැහැ ගන්වා තිබේ. එහිදී ඇය වඩාත් ආකර්ෂණයට පත්ව ඇත්තේ මොරොක්කෝවේ ශිල්පියා විසින් ඇයව මුස්ලිම් කාන්තාවක් ලෙස හැඩගන්වා තිබුණු ආකාරයටය.

රටවල් කිහිපයක් ඇයව හැඩගන්වා තිබූ ආකාරය පහතින් බලන්න.


1.jpg


2.jpg


3.jpg


4.jpg


5.jpg


6.jpg


7.jpg


8.jpg


9.jpg


10.jpg


11.jpg


12.jpg
 

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,643
    3,349
    113
    Bandarawela
    Banga,philiphene,USA 3 denagema adugane creativity eka hari tiyenawa.ape ekagenam loku deyak penne na.lips wala selection ekat chora.