Sri Lankan POLICE

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    divaina Editorial today.....!

    ප්‍රජාතන්ත්‍රවාදී රටවල ආණ්‌ඩු යනු තම අසීමිත බලයේ සහ ශක්‌තියේ පිළිබිඹුව බව ජනතාව විශ්වාස කරති. ඔවුනට එසේ උගන්වාද තිබේ. එහෙයින්, පොලිස්‌ බලයට මුවා වී වැරදි කොට සැඟවී සිටීමේ ශක්‌තියක්‌ අඟුලානේ පොලිසියට තබා මොන මඟුලක පොලිසියකටවත් නැත.

    පොලිසිය සැබෑ අපරාධකරුවන් "වැරදීමකින්" හෝ "සැඟවූ ආයුධ සොයා ගැනීමට යැමේදී ආපසු හැරී පොලිසියට වෙඩි තැබීමට තැත් කිරීමේදීA" හෝ ඝාතනය කළ විට මිනිසුන් රතිඤ්Æ පත්තු කරන්නේත්, අහිංසකයන් ඝාතනය කළ විට පොලිස්‌ ස්‌ථාන කුඩුපට්‌ටම් කරන්නේත් කුමක්‌ නිසාද යන්න තවම බොහෝ දෙනාට තේරුම් ගත නොහැකි බව පෙනේ.

    තමන්ට මිස තමන්ගේ නෝනලාට හෝ පුතුන්ට හෝ පොලිස්‌ බලතල නොමැති බව බොහෝ පොලිස්‌ නිලධාරීන් නොදන්නා බව පෙනේ.

    හිටපු නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු වූ එච්. එන්. බී. ජී. කොටකදෙණිය මහතා පවසන්නේ පොලිස්‌ නිලධාරීන්ගේ වැරදි ක්‍රියාකලාපයට හේතුව ඔවුන් උසස්‌ පොලිස්‌ නිලධාරීන්ගේ අධීක්‍ෂණයට ලක්‌ නොවීම නිසා බව ය.

    මෙය සත්‍යය නම් උසස්‌ පොලිස්‌ නිලධාරීන්ව ද අධීක්‍ෂණයට ලක්‌කිරීමට රජය ඉක්‌මන් පියවර ගත යුතුව තිබේ. විනයානුකූල වූත් යුක්‌තිගරුක වූත් සමාජයක්‌ බිහිකිරීම වත්මන් රජයේ අරමුණ නම් එය යථාර්ථයක්‌ බවට පත්කිරීම පිණිස රජය බැටන් පොල්ල අතට ගෙන පොලිසියේ දොරට තට්‌ටු කළ යුතුව තිබේ.
     

    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    pare wetila hitiyath wathura tikak wath denna hoda nethi ?akku


    concertemail.jpg

     

    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    machan ohoma kiyanna epa mokada oya atharee hoda police kattiya innawa mamath police godak thrahen hitapu kenek eth makunek kawata putuwa kadala wadak nanee awith kandy balapn kandy dig ekka katha karala banpan poddak maru machan sirawatama thatha keenk wagee pujith sir kiyala wadak na
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    machan ohoma kiyanna epa mokada oya atharee hoda police kattiya innawa mamath police godak thrahen hitapu kenek eth makunek kawata putuwa kadala wadak nanee awith kandy balapn kandy dig ekka katha karala banpan poddak maru machan sirawatama thatha keenk wagee pujith sir kiyala wadak na
    sampoorna athta machan Mr Pujitha Jayasundara is a genuine gentleman.:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට පේන්න බැරි එකාලා තමා පොලිස් කාරයෝ සහ සල්ලි මත්තෙම නැහැන දොස්තරලා සහ රට කන දේසපාලුවෝ...............:angry::angry::angry: