Sri Lankan scientists found a possible way to tackle corona virus

LiquorHelp

Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63


    Anoj De Silva kiyana hora weda ponnayage wage boru weda noweyi

    සාරාංශය

    කොලබ සරසවියෙ පර්යේශනයක් කරල තියනවා. කොරොනා වයිරස් සයිලෙ ගත්තම වටේ තියන උල් වගේ ඒවගෙන් තමයි අපේ ශරීරයේ තියන සයිලවලට සම්බන්ද වෙන්නේ. එතකොට මේ ගොල්ලො කරල තියෙන්නෙ වයිරස් සයිලෙ තියන අර උල් වගෙ ඒවට මොකක් හරි බාදකයක් යොදලා අපේ ඇගේ ත්යන සයිල එක්ක තියන බැදීම නවත්තන්න පුලුවන්ද කියලා බලන එක. මේ අය ඒකට දැනට බෙහෙත් හදාගන්න යොදාගන්න සන්යොග තියන දත්ත computer simulation කරල බලල තියනව මේ කියන වැඩේ කරගන්න පුලුවන් බෙහ්තක් තියනවද කියල. Eගොල්ලො එහෙම එක සන්යොගයක් den හොයාගෙන ත්යනව.
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,292
    7,572
    113
    Kotahena
    හැම virus එකක ම ඔහොම උල් තියෙනව. හැම එකක්ම ඔහොම තමයි අපේ ඇගට එන්නේ. Compatible නම් එනවා.
    උල් ටික වෙනස් වෙනවා කියන්නේ virus එක වෙනස් කරනවා වගේ දෙයක් ද? Phone එකෙන් ඉන්නේ video එක බලන්න වෙන්නේ ගෙදර ගිහින්
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    හැම virus එකක ම ඔහොම උල් තියෙනව. හැම එකක්ම ඔහොම තමයි අපේ ඇගට එන්නේ. Compatible නම් එනවා.
    උල් ටික වෙනස් වෙනවා කියන්නේ virus එක වෙනස් කරනවා වගේ දෙයක් ද? Phone එකෙන් ඉන්නේ video එක බලන්න වෙන්නේ ගෙදර ගිහින්

    ul wenas karanne ne bn. virus cell ekai human cell ekai athara barrier ekak hadnanna puluwan medicine compound ekak hoyagena thiyenne
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    දැන් බලද්දි හැම රටකම උන් බෙහෙත් හොයාගෙන.