ලංකාවේ කොටස් වෙළඳ පොළ කියන්නේ නීති විරෝධී අදායම් මාර්ග වලින් හොයපු සල්ලි නීති ගත කරන ප්‍රධානම තැන. කුඩු කාරයෝ කුඩු සල්ලි එලියට දන්නේ මේ වගේ තැන වලින්, මේ දවස් වල කුඩු හිඟ කමත් එක හේතුවක් වෙන්න පුළුවන් කොටස් වෙළඳ පොලේ පසු බෑමට. කොහොම උනත් මුළු ලෝකෙම කොටස් වෙළඳ පොළවල් මේ දවස් වල කඩ වැටිලා තියෙන්නේ.