Sri Lankan TV Commercials in 90's

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Pattaa..TFS mcn..
11.gif
 

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔක්කොම ඇඩ් ටික බැලුවා බං.. පට්ටයි බං.. ඒ කාලෙ මතක් උනා..
    මම නම් ඒ කාලෙ ඇඩ් වලින් ආසම ඇඩ් එක තමයි ඔරෙන්ජ් බාර්ලි ඇඩ් එක..
    ඒක නම් අමතක වෙන්නෑ මාර ලස්සනයි..

    අඩෝ උඹල ගාව නැද්ද බං ඇන්කර් එකෙන් මව්වරුන්ගෙ දිනයට ඇඩ් එකක් හැදුවා.. ඒකෙ ලස්සන සිංදුවක් තිබ්බා..

    "අම්මා අපේ හරි හොඳයි අපට ආදරෙයි
    හොඳ නරක කියා දෙමින් හොඳින් රැකගනියි
    අම්මගේ ආදරෙන් මුළු ලොවක් තැනෙයි
    සාගරේ රැළි වගේ අපට හාදු දෙයි
    පණ ඇගේ අප තමයි අම්මා ගී ගයයි
    මුළු ලොවම ළඟයි ළඟයි අම්මා අපි ළඟයි"


    සම්පූර්ණ සිංදුවක් තිබ්බෙ.. මාරම ලස්සනයි ඒක.. ඉස්සර ඇන්කර් පෙට්ටියෙත් ගහලා තිබ්බා.. කවුරුවත් ගාව නැද්ද බං ඒක..?