hero කෙනෙක් වෙන්න විවිධ පැතිවලින් උත්සහ කරන්න පුළුවන්. හැබැයි අපි හැම දෙනාටම පොදු වු එක දෙයක් තියෙනවා මරණය.
ජීවිතය තියෙන්නේ ටික කාලයයි කියලා දැන දැනත් සැහැල්ලු සිතින් හිනාවෙලා ඉන්න කාට හරි පුළුවන්නම්. අන්න ඒ මිනිස්සු ඔය සේරම බොරු heroes ලට වඩා වටිනවා.
මම කලින් Thread එකක් දැම්මා අවුරුදු 6 ක් Cancer එකක් සමඟ සටන් කරමින් විනෝදයෙන් කාලය ගතකරපු පොඩි නංගි කෙනෙක්ගේ කථාවක් Talia Castellano....
ඒක දැකපු නැති අය මෙතනින් බලන්න...
http://www.elakiri.com/forum/showthread.php?t=1567710
ලංකාවේ ඒ වගේ අය ඉදී කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ.
මට අද අහම්බෙන් facebook ඉන්නකොට හමු උනා. ලංකාවෙත් එහෙම හිටපු පුදුමාකාර Inspirational කොල්ලෙක්. නම පණ්ඩුක ජයවර්ධන. එයාගේ facebook වල තිබෙන status වල පුදුමාකාර දේවල් කියවෙනවා. ඇත්තටම සමහර දේවල් අපිට ජීවිතය කියන්නේ මොනවද කියලා අමුතුම විදිහකට කියාදීලා තියෙනවා අවසාන මොහොත දක්වා ගතකරලා තියෙන හැටි හරිම පුදුමාකාරයි.
මෙන්න එයාගේ status වලින් ටිකක්..
Dathuth na, kesuth na, masuth na, panath na but I'm on fire....!!! Make yourself your biggest motivator
You know I have a girl- friend. Leukaemia has become my girlfriend. She’s even got a beautiful name. Leukaemia.
මේකට ගිහිල්ලා බලන්න.
https://www.facebook.com/panduke.jayawardane
(පුද්ගලිකව මෙයා මගෙ යාළුවෙක්වත් දැකපු කෙනෙක්වත් නෙවෙයි./එයාගේ facebook එක මෙතන දාන එක හොඳයිද මම දන්නේ නැහැ.නමුත් ජීවිතය ගැන ලොකු පාඩමක් අපිට එයා කියාදීලා තියෙනවා. )

May you attain nibbana brother...!