Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankan Unseen hero
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

hero කෙනෙක් වෙන්න විවිධ පැතිවලින් උත්සහ කරන්න පුළුවන්. හැබැයි අපි හැම දෙනාටම පොදු වු එක දෙයක් තියෙනවා මරණය.

ජීවිතය තියෙන්නේ ටික කාලයයි කියලා දැන දැනත් සැහැල්ලු සිතින් හිනාවෙලා ඉන්න කාට හරි පුළුවන්නම්. අන්න ඒ මිනිස්සු ඔය සේරම බොරු heroes ලට වඩා වටිනවා.

මම කලින් Thread එකක් දැම්මා අවුරුදු 6 ක් Cancer එකක් සමඟ සටන් කරමින් විනෝදයෙන් කාලය ගතකරපු පොඩි නංගි කෙනෙක්ගේ කථාවක් Talia Castellano....

ඒක දැකපු නැති අය මෙතනින් බලන්න...

http://www.elakiri.com/forum/showthread.php?t=1567710

ලංකාවේ ඒ වගේ අය ඉදී කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ.

මට අද අහම්බෙන් facebook ඉන්නකොට හමු උනා. ලංකාවෙත් එහෙම හිටපු පුදුමාකාර Inspirational කොල්ලෙක්. නම පණ්ඩුක ජයවර්ධන. එයාගේ facebook වල තිබෙන status වල පුදුමාකාර දේවල් කියවෙනවා. ඇත්තටම සමහර දේවල් අපිට ජීවිතය කියන්නේ මොනවද කියලා අමුතුම විදිහකට කියාදීලා තියෙනවා අවසාන මොහොත දක්වා ගතකරලා තියෙන හැටි හරිම පුදුමාකාරයි.

මෙන්න එයාගේ status වලින් ටිකක්..

Dathuth na, kesuth na, masuth na, panath na but I'm on fire....!!! Make yourself your biggest motivator

You know I have a girl- friend. Leukaemia has become my girlfriend. She’s even got a beautiful name. Leukaemia.

මේකට ගිහිල්ලා බලන්න.

https://www.facebook.com/panduke.jayawardane

(පුද්ගලිකව මෙයා මගෙ යාළුවෙක්වත් දැකපු කෙනෙක්වත් නෙවෙයි./එයාගේ facebook එක මෙතන දාන එක හොඳයිද මම දන්නේ නැහැ.නමුත් ජීවිතය ගැන ලොකු පාඩමක් අපිට එයා කියාදීලා තියෙනවා. )

May you attain nibbana brother...!

[QUOTE="ruwanwellarocker, post: 15850756, member: 285028"] [SIZE=3][COLOR=Purple] hero කෙනෙක් වෙන්න විවිධ පැතිවලින් උත්සහ කරන්න පුළුවන්. හැබැයි අපි හැම දෙනාටම පොදු වු එක දෙයක් තියෙනවා මරණය. ජීවිතය තියෙන්නේ ටික කාලයයි කියලා දැන දැනත් සැහැල්ලු සිතින් හිනාවෙලා ඉන්න කාට හරි පුළුවන්නම්. අන්න ඒ මිනිස්සු ඔය සේරම බොරු heroes ලට වඩා වටිනවා. මම කලින් Thread එකක් දැම්මා අවුරුදු 6 ක් Cancer එකක් සමඟ සටන් කරමින් විනෝදයෙන් කාලය ගතකරපු පොඩි නංගි කෙනෙක්ගේ කථාවක් Talia Castellano.... [/COLOR][/SIZE] [COLOR=Purple][B][SIZE=2]ඒක දැකපු නැති අය මෙතනින් බලන්න...[/SIZE][/B][/COLOR] [COLOR=Blue][URL]http://www.elakiri.com/forum/showthread.php?t=1567710[/URL][/COLOR] [SIZE=4][COLOR=Purple] ලංකාවේ ඒ වගේ අය ඉදී කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]මට අද අහම්බෙන් facebook ඉන්නකොට හමු උනා. ලංකාවෙත් එහෙම හිටපු පුදුමාකාර Inspirational කොල්ලෙක්. නම පණ්ඩුක ජයවර්ධන. එයාගේ facebook වල තිබෙන status වල පුදුමාකාර දේවල් කියවෙනවා. ඇත්තටම සමහර දේවල් අපිට ජීවිතය කියන්නේ මොනවද කියලා අමුතුම විදිහකට කියාදීලා තියෙනවා අවසාන මොහොත දක්වා ගතකරලා තියෙන හැටි හරිම පුදුමාකාරයි. [/COLOR][/SIZE] [COLOR=Purple][U][SIZE=3]මෙන්න එයාගේ status වලින් ටිකක්..[/SIZE][/U][/COLOR] [FONT=Comic Sans MS][SIZE=3][COLOR=Purple][SIZE=2]Dathuth na, kesuth na, masuth na, panath na but I'm on fire....!!! Make yourself your biggest motivator You know I have a girl- friend. Leukaemia has become my girlfriend. She’s even got a beautiful name. Leukaemia.[/SIZE] [/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=Purple]මේකට ගිහිල්ලා බලන්න.[/COLOR][/SIZE] [URL]https://www.facebook.com/panduke.jayawardane[/URL] [SIZE=3][COLOR=DarkGreen](පුද්ගලිකව මෙයා මගෙ යාළුවෙක්වත් දැකපු කෙනෙක්වත් නෙවෙයි./එයාගේ facebook එක මෙතන දාන එක හොඳයිද මම දන්නේ නැහැ.නමුත් ජීවිතය ගැන ලොකු පාඩමක් අපිට එයා කියාදීලා තියෙනවා. ) [/COLOR][/SIZE] [CENTER][SIZE=4][COLOR=Purple][B]May you attain nibbana brother...![/B] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom