Sri Lankan VFX

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ඔහු අන්තර්ජාතික සිනමාව ජයගත් ශ්‍රී ලාංකිකයෙකි. තාක්ෂණික ශිල්පියෙකු වශයෙන් හොලිවුඩයේ නිර්මාණය වූ දැවැන්ත සිනමා සහ ටෙලි කතා මාලාවන් වෙනුවෙන් තිරය පිටුපස සිට VFX ශිල්පියෙකු ලෙසින් දායක වන, Scanline VFX සමාගමට අනුයුක්තව දස්කම් පානා චරන මාපටුන ශ්‍රී ලංකාවට ඉමහත් ආඩම්බරයක් ගෙනදෙන්නෙකි. Rotoscoping, digital painting, image finaling, compositing යන අංශ ඔස්සේ ඔහුගේ ශ්‍රම‍ය නිර්මාණ සඳහා යොදා ගෙන ඇත.

    Spider-Man: Far from Home, Dark Phoenix, Game of Thrones, Aquaman, Avengers: Infinity War යනු ඔහු දායක වූ දැවැන්ත හොලිවුඩ් නිර්මාණ කිහිපයක් පමණි.

    VFX සහ animation සම්බන්ධව ඔහු හොලිවුඩයේ සම්බන්ධ වී ඇති නිර්මාණ ලැයිස්තුව ම මෙතනින් බලන්න.
    https://www.imdb.com/name/nm4853250/
    https://vimeo.com/cmapvfx

    66131141_10214418559360745_4097846464825262080_n.jpg


    66161315_10214418559560750_4847293664994525184_o.jpg
     
    Last edited:

    Similar threads