Sri Lankan

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    කොරෝනා හමුවේ පිටරට වල සිටින ළමුන් මෙරටට ගෙන ඒම මේ දිනවල සිදුවන්නේ ආණ්ඩුව ඊට අවශ්‍ය මාධ්‍ය ප්‍රචාරය ද නොඅඩුව ලබා ගනිමිනි.

    එහෙත් මෙම ක්‍රියාවලිය මහා ජාවාරමක් බවට පත්ව තිබෙන බව විශ්වාසනීය ලෙසම තහවුරු වී තිබෙනවා.

    පසුගිය දිනක ඉන්දියාවේ සිට මෙරටට පැමිණි එක සිසුවෙකුගෙන් අයකරගෙන ඇති මුදල රුපියල් 103, 000කට ආසන්නයි.

    සාමාන්‍යයෙන් ඉන්දියාවේ සිට ඒමට සහ යාමට අදාළ ව ගුවන් ටිකට් පතක් මිලට ගත්ත ද වැය වන්නේ මීට වඩා ඉතා අඩු මුදලක් බව කවුරුත් දන්නා කරුණකි.

    රජය, මාධ්‍ය මගින් මෙම සිසුන්, රජයේ වියදමින් ගෙන ආ බව ඒත්තු ගන්වමින් සිටියත් රජය ඒ සඳහා කිසිදු මුදල් දායකත්වය ක්‌ ලබා නොදී දේශපාලන වාසි ගන්නා බවත් මෙවන් අසාමාන්‍ය මුදලක් අය කිරීම පිලිබදව එම දරුවන් සහ දෙමව්පියන් සිය අප්‍රසාදය පලකරන බවත්, එමෙන්ම
    මේ මුදල් හදිසියේ සොයා ගත නොහැකිව විශාල පිරිසක් අසරණ ව සිටින බවත් වාර්තා වනවා.

    FMSBwqW.jpg

    bIJpBhL.jpg

    fIVDc9f.jpg

    uFLSDqU.jpg

    OQPnvy0.jpg


    LINK
     
    • Like
    Reactions: lodbrok

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    1. ළමයින්ව ගෙන්වන්නේ රටේ උවමනාවකට නෙමෙයිනේ, ළමයින්ගෙයි දෙමව්පියන්ගෙයි උවමනාවට හින්ද එකට යන cost එකට ticket එකෙන් අය කරන එක වැරද්දක් නෑ. ඒ ගාන ගෙවල ඕනනම් අවහැකි නැත්නම් ඉන්න තැනක හිටියහැකි.

    2. හැබයි ඔය උඩ කියල තියන විදිහට ගෙනල්ල එකට රජය credit එක ගන්නවනම් එකත් වැරදියි. මොකද එයාලගේ සල්ලි වලින් එයාල එන්නේ. රජයට credit එක ඕනනම් රජය වියදන් කරලා ගෙන්නන ඕනේ.

    ඕක තමයි හැමදාම වෙන්නේ ඉතින්. මිනිස්සුන්ගේ මහන්සියෙන් මිනිස්සු වැඩ කරගන්නවා. එක පෙන්නලා ඉන්න රජය ලකුණු දාගන්නවා.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    owa monada anura kumaragen Ireland yanna business class 580000 k gannawa hama parama ... u kawadawath gana wadi kiyala adanawada??:D:D

    oya nam special flight prices owa normal ganan newe.... okaodanna gon dote jvp un withrai. special air craft prices wadi kohomath. indonesian badu price wadi wage mehe ewata wada :D:D;);):yes::yes::D:D
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    චීනෙන් ගෙනාපු උන්ගෙන් කියක් ගත්තද ?
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,187
    9,669
    113
    ඒ රටවලට වෙනමම ගුවන් වාර හදාගෙන නියමිත් ප්‍රමානයට වඩා අඩු මගීන් අරගෙන ඒ රටවල් වල ගුවන් තොටුපලවල් වසා තිබෙන නිසා ඒ සේවා සඳහාත් වැඩි මුදලක් ගෙවාගෙන යන නිසා තමා වැඩි මුදලක් අය කරන්න වෙලා තියෙන්නෙ කියලයි මම දැනුවත්ව ! ඒ වගේම රජය කිසි තැනක කියල තියෙනවාද ඔවුන් විසින් නොමිලේ ගෙන්වාගන්නා බවක්! නෑ නේද !
     
    Last edited:

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    1. ළමයින්ව ගෙන්වන්නේ රටේ උවමනාවකට නෙමෙයිනේ, ළමයින්ගෙයි දෙමව්පියන්ගෙයි උවමනාවට හින්ද එකට යන cost එකට ticket එකෙන් අය කරන එක වැරද්දක් නෑ. ඒ ගාන ගෙවල ඕනනම් අවහැකි නැත්නම් ඉන්න තැනක හිටියහැකි.

    2. හැබයි ඔය උඩ කියල තියන විදිහට ගෙනල්ල එකට රජය credit එක ගන්නවනම් එකත් වැරදියි. මොකද එයාලගේ සල්ලි වලින් එයාල එන්නේ. රජයට credit එක ඕනනම් රජය වියදන් කරලා ගෙන්නන ඕනේ.

    ඕක තමයි හැමදාම වෙන්නේ ඉතින්. මිනිස්සුන්ගේ මහන්සියෙන් මිනිස්සු වැඩ කරගන්නවා. එක පෙන්නලා ඉන්න රජය ලකුණු දාගන්නවා.

    ගුවන් යානා ගමන් ඔක්කොම නවට්ටල තියෙද්දී රජය තමයි ඒ රටවල රජයන් එක්ක කතා කරලා ළමයි එහෙ එයාර්පෝර්ට් වලට ගෙන්න ගෙන මෙහෙට ගෙන්න ගන්නේ.සල්ලි තිබ්බා කියලා ඒ ළමයින්ට එන්න පුළුවන් වැන් නං වීඩියෝ දා දා අන්න ඕනේ නැ නේ.රජයෙන් ගෙන්නපු එකම ලොකු දෙයක් කියක් ගත්තත්