Sri Lankan

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    කැත වැඩ

    කොරෝනා හමුවේ පිටරට වල සිටින ළමුන් මෙරටට ගෙන ඒම මේ දිනවල සිදුවන්නේ ආණ්ඩුව ඊට අවශ්‍ය මාධ්‍ය ප්‍රචාරය ද නොඅඩුව ලබා ගනිමිනි.

    එහෙත් මෙම ක්‍රියාවලිය මහා ජාවාරමක් බවට පත්ව තිබෙන බව විශ්වාසනීය ලෙසම තහවුරු වී තිබෙනවා.

    පසුගිය දිනක ඉන්දියාවේ සිට මෙරටට පැමිණි එක සිසුවෙකුගෙන් අයකරගෙන ඇති මුදල රුපියල් 103, 000කට ආසන්නයි.

    සාමාන්‍යයෙන් ඉන්දියාවේ සිට ඒමට සහ යාමට අදාළ ව ගුවන් ටිකට් පතක් මිලට ගත්ත ද වැය වන්නේ මීට වඩා ඉතා අඩු මුදලක් බව කවුරුත් දන්නා කරුණකි.

    රජය, මාධ්‍ය මගින් මෙම සිසුන්, රජයේ වියදමින් ගෙන ආ බව ඒත්තු ගන්වමින් සිටියත් රජය ඒ සඳහා කිසිදු මුදල් දායකත්වය ක්‌ ලබා නොදී දේශපාලන වාසි ගන්නා බවත් මෙවන් අසාමාන්‍ය මුදලක් අය කිරීම පිලිබදව එම දරුවන් සහ දෙමව්පියන් සිය අප්‍රසාදය පලකරන බවත්, එමෙන්ම
    මේ මුදල් හදිසියේ සොයා ගත නොහැකිව විශාල පිරිසක් අසරණ ව සිටින බවත් වාර්තා වනවා.

    FMSBwqW.jpg

    bIJpBhL.jpg

    fIVDc9f.jpg

    uFLSDqU.jpg

    OQPnvy0.jpg

    LINK
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹ නිකමට හොයලා බැලුවද වහපු එයාර්පොට් එකකට ෆ්ලයිට් එකක් එනවට මොනා හරි පැනල්ටි තියෙනවද කියලා (ඉන්දියාවේ). මොකද මේක අපේ අවශ්‍යතාවක්. උන්ගේ නෙමේ. අනික ඉන්දියාව ලොක් ඩවුන්

    තව උන්ගේ එයාර් ස්පේස් එක යුස් කරනවට මේ සීසන් එකේ? ඒ එක්ක මේ සීසන් එකට බලපාන විශේෂ කරුණු ඔක්කෝම හොයලා බැලුවද?

    උඹට හරහෙක් වගේ බැංකු රිසිට් ටිකක් හොයා ගෙන පොටෝ ගහන්න ලේසි. හැබැයි දෙයක් කරනවා නම් අනික් දේවලුත් හොයාලා අවුලක් නැත්නම් විතරක් බුරපන්
     
    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28

    E kathawa hari na neda. Methana thiyenne UP AND DOWN ticket eke gana newei thamai. ai ban wenama plain ekak yawala eheth ape wiyadamin e lamai Airport walata genalla aye kadawuru walata mehe yawala. kocchara tikak karanna onada. apita ona welawata flight eka ehe banna denne na. ewwatath gewanna wishesha awasara aran. Degree ganna yanna puluwan. Hithapiya adu gane apahu ape ratata ganna eka ganawath. kisi ratakin e wage awadanamak gatte na. anduwa lakunu daganna eka nam waradi lamainge salli walin gennagena api thamai genawe kiyala. eth lamaingen salli ganna eka waradak na. mun rate thiyena salli tika pitata dila aye janathawage salli illanawa ratata enna. pissu nathnam shookkk. meke inna un marinna unnwa genawa apima salli dila.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    එහෙම විශේෂ ගාස්තු ගෙවීම් තියෙනවා නම් මම කියන්නේ ආණ්ඩුවට පුකේ අමාරුවක් හැදෙන්න බැ උන්ගේ පවුල් වලින් ඇරෙන්න පොදු මහජනතාවගේ සල්ලි වලින් ඒවා ගෙවන්න (මොාකද මුන් ඉගෙන ගන්නේ අපිට කන්න දෙන්න නෙමේනේ. ඇත්තටම උන් රට ගියෙන් අපේ රටේ සල්ලි ඒ රට වලට පුජා කරලනේ. අතින් ගෙවන් එන එක උඵරිම සාධාරණයි)

    ඒක නිසා හැම දේටම බුරුවෙක් වගේ හැසිරෙන්න එපා
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    man nam waradak dakinne .. kiya hari enna labuna eka loku deyak kiyala hitannai one.. mokada enna beriwa hira wela inna minussuth innawa
     
    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    උඹ නිකමට හොයලා බැලුවද වහපු එයාර්පොට් එකකට ෆ්ලයිට් එකක් එනවට මොනා හරි පැනල්ටි තියෙනවද කියලා (ඉන්දියාවේ). මොකද මේක අපේ අවශ්‍යතාවක්. උන්ගේ නෙමේ. අනික ඉන්දියාව ලොක් ඩවුන්

    තව උන්ගේ එයාර් ස්පේස් එක යුස් කරනවට මේ සීසන් එකේ? ඒ එක්ක මේ සීසන් එකට බලපාන විශේෂ කරුණු ඔක්කෝම හොයලා බැලුවද?

    උඹට හරහෙක් වගේ බැංකු රිසිට් ටිකක් හොයා ගෙන පොටෝ ගහන්න ලේසි. හැබැයි දෙයක් කරනවා නම් අනික් දේවලුත් හොයාලා අවුලක් නැත්නම් විතරක් බුරපන්

    eka thamai ban. mun ekka melo wadak karanna ba me lankawe. genawath waradi. nogenawath waradi. genawata passe gatta ganath waradi. mun hithan inne indiyawe airport ape wage. flight duwanne wathuren. unge padi gewanne panalty. special fees mukuth na kiyala. ena munwa hodannama kiyak yanawada wishabijanuharneta. bank account ekakata salli ganne. nathuwa athatath newei. munta pissu ban. hora kawa wage kiyawanne.
     
    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    katha na yako wade. wade lassanai. ape salli pitata pump karata passe aye api salli dennada kiyanne. uba wage harakek.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පාරෙ බස් එකේ ගමනක් යන එකෙයි, ඒ ගමනම බස් එකක් හයර් එකට අරන් යන එකෙයි වෙනස දන්නෙ නැති මී හරකෙක් මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ..
     
    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    hadissiyakata lakshayak atge nathi un mokatada yako rata yanne igenaganna. un yanakota wathkam pennanne pothwala. nathuwa ganneth na. danna labba uba. bank eken confirm karala letter aran visa denneth student unath.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    එක එකා තඩි අකුරු දාල තියෙන්නේ ඇයි බං

    දැන් ඔය ආපු එවුන්ව ආණ්ඩුව බලෙන් ද ගෙන්න ගත්තේ
    :lol::lol:
     
    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    First you people crying please bring to sri lanka .when they did it they come with recepts and telling chargers are high that and this. Are you thinking government should do all free of charge?

    Do you know the cost of charter flight and risk of operation on this COID19 out break time.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උඹ නිකමට හොයලා බැලුවද වහපු එයාර්පොට් එකකට ෆ්ලයිට් එකක් එනවට මොනා හරි පැනල්ටි තියෙනවද කියලා (ඉන්දියාවේ). මොකද මේක අපේ අවශ්‍යතාවක්. උන්ගේ නෙමේ. අනික ඉන්දියාව ලොක් ඩවුන්

    තව උන්ගේ එයාර් ස්පේස් එක යුස් කරනවට මේ සීසන් එකේ? ඒ එක්ක මේ සීසන් එකට බලපාන විශේෂ කරුණු ඔක්කෝම හොයලා බැලුවද?

    උඹට හරහෙක් වගේ බැංකු රිසිට් ටිකක් හොයා ගෙන පොටෝ ගහන්න ලේසි. හැබැයි දෙයක් කරනවා නම් අනික් දේවලුත් හොයාලා අවුලක් නැත්නම් විතරක් බුරපන්

    එහෙම විශේෂ ගාස්තු ගෙවීම් තියෙනවා නම් මම කියන්නේ ආණ්ඩුවට පුකේ අමාරුවක් හැදෙන්න බැ උන්ගේ පවුල් වලින් ඇරෙන්න පොදු මහජනතාවගේ සල්ලි වලින් ඒවා ගෙවන්න (මොාකද මුන් ඉගෙන ගන්නේ අපිට කන්න දෙන්න නෙමේනේ. ඇත්තටම උන් රට ගියෙන් අපේ රටේ සල්ලි ඒ රට වලට පුජා කරලනේ. අතින් ගෙවන් එන එක උඵරිම සාධාරණයි)

    ඒක නිසා හැම දේටම බුරුවෙක් වගේ හැසිරෙන්න එපා
    Well Said!:yes::yes::yes::yes::yes::yes::yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    taraha giya kiyala font size eke pennala wedak ne. wachanai wedagath wenne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    මුංට ලංකාවට එන එකට අපිද ගෙවන්න ඕනේ .
    මාර කතාවක් නේ එක . මේ දවස් වල හතර ගුණයක් විතර වෙනවා Airticket බෝරුනම් කාට හරි Airline web site ඒකක Ticket book කරලා බලන්න පුළුවන් ගණන් කොහොමද කියලා
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    උඹ නිකමට හොයලා බැලුවද වහපු එයාර්පොට් එකකට ෆ්ලයිට් එකක් එනවට මොනා හරි පැනල්ටි තියෙනවද කියලා (ඉන්දියාවේ). මොකද මේක අපේ අවශ්‍යතාවක්. උන්ගේ නෙමේ. අනික ඉන්දියාව ලොක් ඩවුන්

    තව උන්ගේ එයාර් ස්පේස් එක යුස් කරනවට මේ සීසන් එකේ? ඒ එක්ක මේ සීසන් එකට බලපාන විශේෂ කරුණු ඔක්කෝම හොයලා බැලුවද?

    උඹට හරහෙක් වගේ බැංකු රිසිට් ටිකක් හොයා ගෙන පොටෝ ගහන්න ලේසි. හැබැයි දෙයක් කරනවා නම් අනික් දේවලුත් හොයාලා අවුලක් නැත්නම් විතරක් බුරපන්
    Well said.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    1. ළමයින්ව ගෙන්වන්නේ රටේ උවමනාවකට නෙමෙයිනේ, ළමයින්ගෙයි දෙමව්පියන්ගෙයි උවමනාවට හින්ද එකට යන cost එකට ticket එකෙන් අය කරන එක වැරද්දක් නෑ. ඒ ගාන ගෙවල ඕනනම් අවහැකි නැත්නම් ඉන්න තැනක හිටියහැකි.

    2. හැබයි ඔය උඩ කියල තියන විදිහට ගෙනල්ල එකට රජය credit එක ගන්නවනම් එකත් වැරදියි. මොකද එයාලගේ සල්ලි වලින් එයාල එන්නේ. රජයට credit එක ඕනනම් රජය වියදන් කරලා ගෙන්නන ඕනේ.

    ඕක තමයි හැමදාම වෙන්නේ ඉතින්. මිනිස්සුන්ගේ මහන්සියෙන් මිනිස්සු වැඩ කරගන්නවා. එක පෙන්නලා ඉන්න රජය ලකුණු දාගන්නවා.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    මෙම වැඩේට ආණ්ඩුවට ගොඩක් වියදම් යනවා.මේක පෞද්ගලික ගුවන් යානයක් අරගෙන යනවා වගේ වියදම වැඩි. ඇත්තතට බැලුවොත් ඕකට ලංකාවේ ඉන්ටෙර්නල් වියදම් දාල නැ.

    ඉන්දියාවට වෙනම ගෙවන්න ඕන
    යන කට්ටියටට නිරෝදන ඇදුම් වලට
    ගුවන් යානය සම්පුර්ණයෙන්ම පිරිසුදු කරන්න ඕන
    ගුවන් තොටුපොල කට්ටිය එන යන තැන සම්පුර්නයන් පිරිසුදු කරන්න ඕන
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    උඹ නිකමට හොයලා බැලුවද වහපු එයාර්පොට් එකකට ෆ්ලයිට් එකක් එනවට මොනා හරි පැනල්ටි තියෙනවද කියලා (ඉන්දියාවේ). මොකද මේක අපේ අවශ්‍යතාවක්. උන්ගේ නෙමේ. අනික ඉන්දියාව ලොක් ඩවුන්

    තව උන්ගේ එයාර් ස්පේස් එක යුස් කරනවට මේ සීසන් එකේ? ඒ එක්ක මේ සීසන් එකට බලපාන විශේෂ කරුණු ඔක්කෝම හොයලා බැලුවද?

    උඹට හරහෙක් වගේ බැංකු රිසිට් ටිකක් හොයා ගෙන පොටෝ ගහන්න ලේසි. හැබැයි දෙයක් කරනවා නම් අනික් දේවලුත් හොයාලා අවුලක් නැත්නම් විතරක් බුරපන්

    උබේ කතාව හරි. එවියේශන් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක්ට නන් පොඩ්ඩක් හරි තේරෙයි කොච්චර අමාරු වැඩක් ද මේ කරන්නේ කියලා ලොක් ඩවුන් කරපු රටක තැන තැන විසිරිලා ඉන්න අයව ඒ අදාල රටේ පර්මිස්සියන් අරගෙන එෙමිග්‍රේෂන් සහ එමිග්‍රේෂන් ක්ලීයාර් කරල ආයෙත් ලංකාවට ගේනව කියන ක්‍රියා පටි පටිය. රටක් වශයෙන් හිතන්න ඕන වෙලාවක පාවුද්ගලික නියාය පත්‍යකට වැඩ නොකර ඉන්නවන තමයි හොඳ.