~Sri Lanka's BEST 5 (ශ්‍රී ලංකාවේ වනජීවි සංචාරක ආකර්ශණය)~

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    හෆොයි..කවුද බං දන්නේ...අවුරුද්දට නෑ ගමන් එහෙම ගියාම අනිවා මිරිස්සට යනව නාන්න...කවුද මෙහෙම සීන් එකක් දන්නෙ:sorry:
    ඊළඟ පාරනම් තල්මහෙකුත් බලලමයි එන්නේ...මෙච්චර කල තල්මස්සු හේදිච්ච වතුරනේ නාල තියෙන්නෙ:lol: :baffled::rofl:
    කිලෝ මීටර 18 ගැඹුරු මූදෙලු බන් රැමා කියන්නෙ :P , නැත්නම් මාත් යනවනෙ :lol:
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඒත් මේ අලි මරන මැරිල්ලට තව අවුරුදු 50ක් වත් ඉන්න එක ශුවර් නෑ මචන් :( :nerd:

    ඔව් ඒක නම් මහම මහ ඛේදවාචකයක්....:frown: එන්න එන්නම අලි ඇතුන්ගේ සංඛ්‍යාව අඩුවෙනවා....:sorry: මේවා ගැනනම් වගකිව යුත්තන් අනිවාරයෙන්ම ඇස් ඇරල බලන්න වෙනවා....:sorry: නැත්නම් තව අවුරුදු 10-20 කින් අලියා කියල සතෙක් කොළබ ක‍ටුගෙයින් විතරක් බලා ගන්න වේවි....:(:(
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කිලෝ මීටර 18 ගැඹුරු මූදෙලු බන් රැමා කියන්නෙ :P , නැත්නම් මාත් යනවනෙ :lol:
    කොළඹ ඉඳල කිලෝමීටර් කීයක්‌ එනවද බං...ඕවත් බලන්න එපැයි..සිය රට දේ සිරි සැප දේ කිව්වලු:cool:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    කොළඹ ඉඳල කිලෝමීටර් කීයක්‌ එනවද බං...ඕවත් බලන්න එපැයි..සිය රට දේ සිරි සැප දේ කිව්වලු:cool:
    කාර්වල බස් වල යන්න බෑ නෙ යකෝ මූදෙ :P
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කාර්වල බස් වල යන්න බෑ නෙ යකෝ මූදෙ :P
    අයියෝ...මූ මාව මෝල් කරනව:eek:
    කවුද යකෝ කාර් එකේ යනව කිව්වේ..සුනාමියක් වත් අවොත් නම් ඔන්න කාර් එකේම යන්න පුළුවන් :lol:

    ගාන පොඩ්ඩක් වැඩි උනාට බං බලන්න ආසයිනේ.:cool:
     

    nuwanbb

    Banned
    Jan 3, 2011
    178
    10
    0
    ගොඩාක් ස්තුතියි සහොදරයා.මේක ගොඩාක් වට්නවා
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    අයියෝ...මූ මාව මෝල් කරනව:eek:
    කවුද යකෝ කාර් එකේ යනව කිව්වේ..සුනාමියක් වත් අවොත් නම් ඔන්න කාර් එකේම යන්න පුළුවන් :lol:

    ගාන පොඩ්ඩක් වැඩි උනාට බං බලන්න ආසයිනේ.:cool:

    ඒ පැත්තෙ බෝට් එකක් කතා කරගත්ත නම් අඩුවට යන්න තිබ්බා :)