







අහ මේකත් රාජදානිය වගේ චැට් ත්‍රෙඩ් එකක්ද ඔන්න හෙනම් මාත් එනවා සත්තු වත්තට එල එල
අනික මොඩ්ලට බැනලා බැනලා පොස්ට් දැම්මේ මේ අයියා නේද රජදනියේ අයිනම් ත්‍රෙඩ් දන්නේ නැහැ කියලා
ෆට්ට ත්‍රෙඩ් එක
ජස්ට් ජෝකින්
රේප් කපනවා නෙමේ ඔන්න![]()

"Sperm Whale" ta kiyana singhala nama dannawada?

ගොඩක් වටිනා දැනුවත් කිරීමක් සහෝ....
ඇයි බන් උදේ සෆාරි යන්න එපා කියන්නේ ?
රේප්+
