Sri Lanka's Got Talent Winner😶🧡

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-
    මෙහෙම ළමයි ලංකාවේ කප්පරක් ඉන්නවා බං. මගේ ළඟම යාලුවෙක්ගේ නෝනා උගන්නන්නේ දුශ්කර පාසලක මහවෙනුත් එහා. එයා කිව්වේ ඒ ඉස්කෝලේ පොඩි ළමයින්ගෙන් බාගෙට බාගයක් වගේ කෑම ගේන් නෑ කියලා දවල්ට. සපත්තු නෑ. සෙරෙප්පු විතරයි ගොඩක් අය දාන්නේ. එකම ඇඳුම අඳින්නේ. ඉගෙන ගන්නේ නැති නිසා අම්මලාට කිව්වම එයාලා ගණන් ගන් නෑ කිව්වා. බහුතරයක් දෙනා ළමයි හැදුව නිසා ඉස්කෝලේ එවන්න ඕනේ කියන මානසික මට්ටමේ කිව්වා ඉන්නේ. මෙයායි තව ටීචර් කෙනෙකුයි වැඩිපුර කෑම එහෙම ගෙනියනවා කිව්වා ළමයින්ට බෙදාගෙන කන්න. අර පෝශන වැඩසටහන් පටන් ගත්තට ඒවා වුනත් හරියට කෙරෙන් නෑ කිව්වා එක දිගට. ඒවා අහද්දි හරියට දුකයි බං මොකද ළමයි පලි නෑනේ මහ එවුන්ගේ නොහැකියාවට. හැබැයි උන්ට කොච්චර නැති වුනත් උන් ළමයි හදන එක නවත්තන් නෑ සක්කිලි හැත්ත. ඊට පස්සේ කන්න දෙන්න නෑ කියලා පංසල් වලට ගෙනිහින් මහණ කරවලා අර ළමයගේ ජීවිතේ එහෙම් පිටින්ම අනික් පැත්ත ගහනවා. ඕවා කත කරලා විසඳන්න පුලුවන් දේවල් නෙමෙයි බං.
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,627
    2,134
    113
    දුක තමා. පව් ගෙවන්න උනාම. ඔයිටත් වඩා දුක් විදින අයත් ඇති. වාසනාවකුත් තිබිලා නෙ අද මෙහෙම ඉන්න. අපිට හොද ආදර්ශයක් හොදින් ජීවත් වෙන්න ඉන්න කාලේදි.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,988
    6,359
    113
    kandy
    දුක තමා. පව් ගෙවන්න උනාම. ඔයිටත් වඩා දුක් විදින අයත් ඇති. වාසනාවකුත් තිබිලා නෙ අද මෙහෙම ඉන්න. අපිට හොද ආදර්ශයක් හොදින් ජීවත් වෙන්න ඉන්න කාලේදි.
    Ow

    Sirawata paw bun. Thama ohoma families innawada kiyalath pudumai. :(
    Innawa bn athi tharam

    Thaama electricity nathi pathi thiyanawa
    Bonna pirisidu wathura tikak nathi minissu innawa paw bn
    ------ Post added on Oct 16, 2024 at 11:08 AM
     
    • Like
    Reactions: Nidarshana_k