Sri Lanka's study: Sinopharm vaccine efficient against Delta variant

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    Researchers from one of Sri Lanka's leading universities, the Sri Jayewardenepura University, have found that China's Sinopharm COVID-19 vaccine is highly efficient against the Delta variant which has become the dominant variant across the world. According to the study, 95 percent of individuals who received two doses of the Sinopharm vaccine have developed antibodies similar to a naturally infected COVID-19 person.

    https://news.cgtn.com/news/2021-08-...-against-Delta-variant-12x04JjKFqM/index.html
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,720
    12,746
    113
    ගොන් කතා කියන්න එපා බං

    දැන් කොහෙද ඔප්පු කරලා තියෙන්නේ ඔය හැදිච්ච antibody ඩෙල්ටා එකට විරුද්ධව වැඩ කරනවා කියලා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,752
    39,560
    113
    Homagama
    Researchers from one of Sri Lanka's leading universities, the Sri Jayewardenepura University, have found that China's Sinopharm COVID-19 vaccine is highly efficient against the Delta variant which has become the dominant variant across the world. According to the study, 95 percent of individuals who received two doses of the Sinopharm vaccine have developed antibodies similar to a naturally infected COVID-19 person.

    https://news.cgtn.com/news/2021-08-...-against-Delta-variant-12x04JjKFqM/index.html
    රිසර්ච් කියවන්න ඉගෙන ගෙන වරෙන්. අනික චිනයක් වෙන වැකිසින් එකක් ඩිවලප් කරන්න හදනවා. ගොං බුරුවෙක් මු
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    ගොන් කතා කියන්න එපා බං

    දැන් කොහෙද ඔප්පු කරලා තියෙන්නේ ඔය හැදිච්ච antibody ඩෙල්ටා එකට විරුද්ධව වැඩ කරනවා කියලා

    රිසර්ච් කියවන්න ඉගෙන ගෙන වරෙන්. අනික චිනයක් වෙන වැකිසින් එකක් ඩිවලප් කරන්න හදනවා. ගොං බුරුවෙක් මු
    පකෝ බනින්න කලින් මම ගැන පොඩ්ඩක් හොයලා බලපන් මේක හින් නුල් බයියෙක් මට 50 දීලා දාගත්ත thread එකක්
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබ නම් සුපිරි ම ගොන් නාම්බෙක්. ඊයේ අර ගොං ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ වැක්සින් කම්පෙයා කර කරන :lol::lol::lol:
    උබල ඉතින් වැඩ කරන ආයතන එහෙම දෙයියංගේ පිහිටයි
     
    • Haha
    Reactions: Ragna_SL

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    උබ නම් සුපිරි ම ගොන් නාම්බෙක්. ඊයේ අර ගොං ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ වැක්සින් කම්පෙයා කර කරන :lol::lol::lol:
    උබල ඉතින් වැඩ කරන ආයතන එහෙම දෙයියංගේ පිහිටයි
    පොඩ්ඩක් නුල කියවපන් මල්ලි , sarcasm කියලා දෙයක් තියනවා
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පොඩ්ඩක් නුල කියවපන් මල්ලි , sarcasm කියලා දෙයක් තියනවා
    sarcasm කරන්න හරියට ඉගෙන ගනින් ගොනෙක් වගේ ට්‍රොල් නොවි :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Ragna_SL

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මුන් පරීක්ෂන කරපු සාම්පල් එක ගෑන ඔතන විස්තර තියෙනවද? වයස අඩු අයට සයිනපාම් වලින් ඈන්ටිබෝඩීස් හෑදෙන්න තියෙන අවස්තාව සෑහෙන්න අඩුයි කියලා සමහර රිසර්ච් වල තිබ්බා. දෑන් මෙතන 95% හෑදෙනවා කියන්නේ 100 ගෑහුවොත් පහකට බඩුම තමා කියන එක නේද?
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    sarcasm කරන්න හරියට ඉගෙන ගනින් ගොනෙක් වගේ ට්‍රොල් නොවි :lol: :lol: :lol:
    කොහෙද බං ට්‍රොල් උනේ ? පොඩ්ඩක් පෙන්නපන් බලන්න
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    troll wena ekawath ubata therenne nene :P
    hari hari uba supiri sacarsm ekek kale ban :P :D
    පෝස්ට් එක දානෙනේ මම නම්
    මේකේ සෝර්ස් එක පිටින්ම තියනවා නම්
    ට්‍රෝල් වෙන්නේ ත් මම ම නම්
    ඇයි බං උඹට මෙච්චර වේදනා

    කමක් නෑ උඹේ සතුටනේ