Sri lankawa තීවීල් අපනයනය කරන රටක් බවට පත් වේ

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    11,020
    8,805
    113
    In Your Heart
    Karanawa nam hodai..aye super ...onna balapan oya wade hari giyoth hema pattal karayekma wahana hadai.. ape unna mara unak thiyenne anith manussaya karana de karanna
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    3ක් යන එකේ 7ක් ගියාම බලු මූණාට සිස්ටම් චේන්ජ් ලු
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,879
    113
    Colombo, Sri Lanka
    හොඳයි නේ...

    අවුරුදු එන්නත් කලින්ම මල් වෙඩි ගහන එක තමයි අවුල...
    අවුරුද්ද ලබනකොටම ගහන්න ඕනේ නේද. මේ පාර අවුරුද්දටත් අපිත් කෙරුවේ ඒ විදිහට... :love2: (y)
     
    • Haha
    Reactions: PHBhagya

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මේ තීවිල් එකට දාන්න හොඳ ශ්‍රී ලංකන් නමක් කියාපිය
     
    • Haha
    Reactions: NRTG

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    දෙයියනේ කියලා ත්‍රීවීල් වලින් රට ස්වයංපෝෂිතයි ඒ කියන්නේ. කාලීන අවශ්‍යතාවයක්..
     
    • Love
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    අවුරුද්ද ලබනකොටම ගහන්න ඕනේ නේද. මේ පාර අවුරුද්දටත් අපිත් කෙරුවේ ඒ විදිහට... :love2: (y)
    ඔවු ඔවු නැත්තං වස් වදිනව...
     
    • Love
    Reactions: NRTG