Sri Lankawe Bawitha wena wenath BASHA

Opinion

Member
May 20, 2018
2,904
184
0
ආගමික වැඩවලට තමා ඉතිං පාවිච්චි වෙන්නේ :yes: සාමාන්‍ය මිනිස්සුත් ගාථා කියන්නේ පාලි වලින් නෙ එතකොට එදිනෙදා භාවිතා වෙනව කියල ගන්න පුළුවන්.

true! even that is a religious use. the problem is people dont communicate with it. example :- for business , family talk , etc
 

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    පුත්තලම පැත්තෙ ඉන්නවා නේද ඇෆ්‍රිකන් වගේ මිනිස්සු කට්ටියක් එයාල කතා කරන්නේ portuguese වලට සමාන භාෂාවක්.ඒත් කාලයාගේ ඇවෑමෙන් දැන් ඉන්න පරපුරට ඒ භාෂාව කථා කරන්න බෑ මම හිතන්නේ ගොඩක් අය දැන් සිංහලෙන් තමයි කථා කරන්නේ
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි යකෝ චීන :D වැඩ කරන්න ආපු චීන්නු කතාකරන්නෙචීන බාසාවෙන්නෙ
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ ත්‍රෙඩ් එක දැක්කාම මතක් වුනේ එක දවසක් පොරක් රේඩියෝ එකේ කිව්වා සිංහල භාෂාවේ කුනුහර්ප දහතුනයි තියෙන්නෙ කියලා. :eek: මම නම් ඒ දහතුනම දන්නෙ නෑ. :sorry: මගෙ හිතේ උබලත් දන්නෙ නැතුව ඇති. :rolleyes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ ත්‍රෙඩ් එක දැක්කාම මතක් වුනේ එක දවසක් පොරක් රේඩියෝ එකේ කිව්වා සිංහල භාෂාවේ කුනුහර්ප දහතුනයි තියෙන්නෙ කියලා. :eek: මම නම් ඒ දහතුනම දන්නෙ නෑ. :sorry: මගෙ හිතේ උබලත් දන්නෙ නැතුව ඇති. :rolleyes:

    :eek:
    කව්ද බන්දුල ගුණවර්දනද කිව්වෙ ? :eek:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැහැ බං. ඒකනෙ අවුල. :(

    කුනුහර්ප 13ක් වෙන්නෙ ඇජක්ටිව්ස්, කන්ජන්ෂන්ස් නැතුව වෙන්න ඕන. :rolleyes:

    adjectives දාල නං 13ට වඩා අපිත් දන්නවනෙ :sorry: අමුතු මොනා හරි ඇති අපි නොදන්න :( 13ම කිව්ව නං තමා වටින්නෙ