ඔය උ කරන්නේ ලෝකේ හතර වටෙම්ම නය අරන් ගෙවන්න බැරි තැනට රට පත්කරලා උන්ට ගෙදර යන්න උන දාක එන එකාටවත් වැඩක් කරන්න බැරි වෙන තැනට රට ගේන එක. පස්සේ ස්ටේජ් ගානේ පොන්සියා නැගල දැල් සැපද ? ලුණු කියද ? පයිය දිගද වගේ බයියන්ගෙන් අහයිලංකාව දකුණු ආසියාවේ ප්‍රධාන හැම රටකින්ම නය අරන් තියෙනවා.
අරගෙන නැත්තේ මෙනන් මේ රටවල් වලින්.
- ඉන්දියාව (ස්වාධීන රාජ්‍යක් බවට පත් දිනය August 15, 1947)
- පාකිස්ථානය (ස්වාධීන රාජ්‍යක් බවට පත් දිනය August 14, 1947)
- බංගලාදේශය (ස්වාධීන රාජ්‍යක් බවට පත් දිනය March 26, 1971 )
නාකි මයිනා මේ රටවල් වලිනුත් ණය අරගෙන රටේ සායම ඇරලා තමයි පස්ස බලන්නේ.
- ඇෆ්ගනිස්තාන්
- නේපාල්
- භූතාන්
- මාලදිවයින

දැන් එහෙම අහන්නවත් අල කීයද ළූණු කීයද කියලා අහන්න විදියක් නෑ කඩවල් වල බඩු නෑඔය උ කරන්නේ ලෝකේ හතර වටෙම්ම නය අරන් ගෙවන්න බැරි තැනට රට පත්කරලා උන්ට ගෙදර යන්න උන දාක එන එකාටවත් වැඩක් කරන්න බැරි වෙන තැනට රට ගේන එක. පස්සේ ස්ටේජ් ගානේ පොන්සියා නැගල දැල් සැපද ? ලුණු කියද ? පයිය දිගද වගේ බයියන්ගෙන් අහයි![]()