sri lankawe deshapalakayo naya aran thiyna ratawalwala nam meke kotaagena yamu

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,347
    113
    Kaduwela
    ලංකාව දකුණු ආසියාවේ ප්‍රධාන හැම රටකින්ම ණය අරන් තියෙනවා.
    • ඉන්දියාව (ස්වාධීන රාජ්‍යක් බවට පත් දිනය August 15, 1947)
    • පාකිස්ථානය (ස්වාධීන රාජ්‍යක් බවට පත් දිනය August 14, 1947)
    • බංගලාදේශය (ස්වාධීන රාජ්‍යක් බවට පත් දිනය March 26, 1971 )
    අරගෙන නැත්තේ මෙනන් මේ රටවල් වලින්.
    • ඇෆ්ගනිස්තාන්
    • නේපාල්
    • භූතාන්
    • මාලදිවයින
    නාකි මයිනා මේ රටවල් වලිනුත් ණය අරගෙන රටේ සායම ඇරලා තමයි පස්ස බලන්නේ.
     
    Last edited:

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ලංකාව දකුණු ආසියාවේ ප්‍රධාන හැම රටකින්ම නය අරන් තියෙනවා.
    • ඉන්දියාව (ස්වාධීන රාජ්‍යක් බවට පත් දිනය August 15, 1947)
    • පාකිස්ථානය (ස්වාධීන රාජ්‍යක් බවට පත් දිනය August 14, 1947)
    • බංගලාදේශය (ස්වාධීන රාජ්‍යක් බවට පත් දිනය March 26, 1971 )
    අරගෙන නැත්තේ මෙනන් මේ රටවල් වලින්.
    • ඇෆ්ගනිස්තාන්
    • නේපාල්
    • භූතාන්
    • මාලදිවයින
    නාකි මයිනා මේ රටවල් වලිනුත් ණය අරගෙන රටේ සායම ඇරලා තමයි පස්ස බලන්නේ.
    ඔය උ කරන්නේ ලෝකේ හතර වටෙම්ම නය අරන් ගෙවන්න බැරි තැනට රට පත්කරලා උන්ට ගෙදර යන්න උන දාක එන එකාටවත් වැඩක් කරන්න බැරි වෙන තැනට රට ගේන එක. පස්සේ ස්ටේජ් ගානේ පොන්සියා නැගල දැල් සැපද ? ලුණු කියද ? පයිය දිගද වගේ බයියන්ගෙන් අහයි :yes:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,347
    113
    Kaduwela
    ඔය උ කරන්නේ ලෝකේ හතර වටෙම්ම නය අරන් ගෙවන්න බැරි තැනට රට පත්කරලා උන්ට ගෙදර යන්න උන දාක එන එකාටවත් වැඩක් කරන්න බැරි වෙන තැනට රට ගේන එක. පස්සේ ස්ටේජ් ගානේ පොන්සියා නැගල දැල් සැපද ? ලුණු කියද ? පයිය දිගද වගේ බයියන්ගෙන් අහයි :yes:
    දැන් එහෙම අහන්නවත් අල කීයද ළූණු කීයද කියලා අහන්න විදියක් නෑ කඩවල් වල බඩු නෑ 😂
    ගෙවල් ලග ඉන්න අනාථ බයියෝ දෙන්නෙක්ට අපි පව් කියලා වැඩිපුර තිබ්බ දේවල් ටිකක් ගිහිල්ල දුන්නා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    චීනෙ එයාපෝට් එකේ ගහන්න හොඳ වදනක්.

    "ණයට දීමෙන්, මිතුරාත් මුදලත් අහිමි වේ"

    අපේ පාර්ලිමේන්තුවෙ ගහන්න හොඳ වදනක්

    "ණයට ගැනීමෙන්, මිතුරාත්, වරායත්, එයාපෝට් එකත්, විදුලි බලාගාරත්, මහ මුහුදත්, බැංකු ටිකත්, කර්මාන්ත ශාලා ටිකත්, හයි වේ ටිකත්, රක්ශිත ටිකත් අහිමි වේ"

    ඡන්ද මධ්‍යස්ථානයේ ගහන්න හොඳ වදනක්,

    "ණයට ගැනීමෙන්, කන්න කැඳත්, බීමට වතුරත්, හුස්ම ටිකත් අහිමි වේ"