ලංකාවේ companies වල හොද post කරන අය කීදෙනෙක් පිටින් ඉගෙන ගෙන අපු උන්ද බලපන්....US, ausi, UK කියන්නේ ලෝකේ හොදම education තියෙන රටවල්... එතනට එන්න අපිට ලේසි නෑ... efficient ම විදිය උන්ගෙන් දේවල් ගන්න එක...
උබ journal articles search කරලා බලපන් ලංකාවේ authors ල කොච්චර ඉන්නවද කියල...ඒ හැම කෙනෙක්ම දෙයක් හොයාගෙන තමා publish කරලා තියෙන්නේ..
eg:- NASA, වල ලංකාවේ උන් ඉන්නවා කියන එක හැමෝම දන්නා දෙයක්..
Buuruwo USA rocket hadanna lankaawen giya horu puka dunnata lankaawata wedak wenne kohomada??
Usa UK inna para suddanta unge wade wenawanam athi.
Anika un ape unta ehe Citizenship deela ganne. Ethakota un kiyanne Americans la hoyagaththa kiyala. Ape konndak nathi ponnayoth usa uk gihilla hasirenne un ehe upan widihata. Me saththunnta lankaawa gana thiyaa thamange gedara lamai ganawath hithanna welaawak naa. Munta one munge targets walata yanna. Mun marenakan munge targets achive karanne naa....