ගොන් කතා කියන්න එපා බන්. ඇයි උඹ දොස්තරලා ඉංජිනේරුවෝ ගැන විතරක් ගැන කතා කරන්නේ. දැනට ලංකාවේ තියන ආර්ථික තත්වේ හැටියට උඹලට විදේශ විනිමය ලැබෙන ප්‍රදානම ක්‍රම වේදය තමයි මේ විදේශගතවෙලා ඉන්න උදවිය ලංකාවට එවන සල්ලි. ඒ සල්ලිවලින් තමයි රට යන්තම් හරි ඔලුව උස්සන් ඉන්නේ. පිටරටවල ඉන්න මිනිස්සු නැත්තම් උඹල අද කතා කරන නිදහස් අද්‍යාපනය කියන වචනය ගැන උඹලට කතාකරන්න වෙන එකක් නැහැ.

