එළ මචන්
-LotusMoon- Well-known member Jan 16, 2014 3,702 436 83 -мσσи- Feb 18, 2014 #22 Wow! beautiful pics...
miyuru4 Member Apr 4, 2010 2,193 500 0 40 ඈ එකනම් දන්නෙ නැ Feb 19, 2014 #24 dayangadesilva said: me machan mata kynwda oya bridge cam eke display ekak thyeddi ayi aha camer ekata thyla blala photo ganne kyla Click to expand... ඩිස්ප්ලේ එකෙන් හරියටම බලන්න අමාරුයි. ඇහැ තියල බලද්දි ඇතුලේ තියෙන සෙන්සර් පේනවා. හොද ඉලක්කයක් ගන්න පුලුවන් ඇහැ තියල
dayangadesilva said: me machan mata kynwda oya bridge cam eke display ekak thyeddi ayi aha camer ekata thyla blala photo ganne kyla Click to expand... ඩිස්ප්ලේ එකෙන් හරියටම බලන්න අමාරුයි. ඇහැ තියල බලද්දි ඇතුලේ තියෙන සෙන්සර් පේනවා. හොද ඉලක්කයක් ගන්න පුලුවන් ඇහැ තියල
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Feb 19, 2014 #25 miyuru4 said: ඩිස්ප්ලේ එකෙන් හරියටම බලන්න අමාරුයි. ඇහැ තියල බලද්දි ඇතුලේ තියෙන සෙන්සර් පේනවා. හොද ඉලක්කයක් ගන්න පුලුවන් ඇහැ තියල Click to expand... ඉස්සෙල්ලම කියන්න ඕනේ ලස්සන චායාරූප එකතුවක් … …දෙවනුවට miyuru4 කිව්ව වගෙ display එකේන් බලල පින්තූරයක් හරියට ගන්නබැහැ. මොකද වටපිටේ තියන එලිය හින්ද හරියට පේන්නෙ නැතිව යනව. නමුත් viewfinder එකෙන් බලල ගන්නකොට හරියට බැලන්ස් කරල ගන්න හැකියාව තියනව. නමුත් viewfinder නැති පොඩි කැමර වලට පුරුදුවෙච්ච කෙනෙක්ට viewfinder තියන DSLR හරි Bridge කැමරාවකට පුරුදු වෙන්න ටිකක් කල් ගතවෙනව.
miyuru4 said: ඩිස්ප්ලේ එකෙන් හරියටම බලන්න අමාරුයි. ඇහැ තියල බලද්දි ඇතුලේ තියෙන සෙන්සර් පේනවා. හොද ඉලක්කයක් ගන්න පුලුවන් ඇහැ තියල Click to expand... ඉස්සෙල්ලම කියන්න ඕනේ ලස්සන චායාරූප එකතුවක් … …දෙවනුවට miyuru4 කිව්ව වගෙ display එකේන් බලල පින්තූරයක් හරියට ගන්නබැහැ. මොකද වටපිටේ තියන එලිය හින්ද හරියට පේන්නෙ නැතිව යනව. නමුත් viewfinder එකෙන් බලල ගන්නකොට හරියට බැලන්ස් කරල ගන්න හැකියාව තියනව. නමුත් viewfinder නැති පොඩි කැමර වලට පුරුදුවෙච්ච කෙනෙක්ට viewfinder තියන DSLR හරි Bridge කැමරාවකට පුරුදු වෙන්න ටිකක් කල් ගතවෙනව.
Robin Hood of Sherwood Well-known member Nov 6, 2011 3,005 908 113 Wennappuwa Feb 20, 2014 #26 ela ela machan... mokadda camera eka You have given out too much Reputation in the last 24 hours, try again later.
ela ela machan... mokadda camera eka You have given out too much Reputation in the last 24 hours, try again later.