Sriboy Back to Kitchen !!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සෑහෙන කාලෙකට කුස්සිය පැත්තෙ යන්න බැරි වුනා අධික වැඩ රාජකාරී නිසාම!!
    GTRZත් මගේ ඉහුම් පිහුම් නූලක් sticky thread එකක් බවට පත්කිරීම මට මහත් දිරිගැන්වීමක් වුනා!!
    ඔන්න ආයෙම පොඩි ඉඩක් ලැබුණ ගමන් අලුත් කෑම හදන වීඩියෝ තුනක් රූගත කලා!!

    1.බටර් කේක්
    2.තායි නූඩ්ල්ස්
    3.ගෙදරදී උම්බලකඩ


    මේ දින වල සංස්කරණ හා හඩකැවීමේ කටයුතු කරගෙන යනවා!!
    ඒ කටයුතු අවසන් වූ වහාම ඒවා ඔබ හමුවට ගේන්න සූදානමින් ඉන්නේ!!

    එතෙක් මෙගා ත්‍රෙඩ් එක සමග ඉන්න!!


    http://elakiri.com/forum/showthread.php?t=1255027
     
    • Like
    Reactions: gayendra9*9
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අප්පට සිරි කොල්ලා....... :D :D :D

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    නියමයි මචන්,උබ ගොඩක් බිසී කියල දන්නව,ඒත් අපි වෙනුවෙන් මේ වගේ දේවල් කරන එක නම් ගොඩක් වටිනවා.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අපේ කිඹුලවත් ෆෝම් කරලා ගමු ආයෙත් කුස්සිය පැත්තට!!
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නියමයි මචන්,උබ ගොඩක් බිසී කියල දන්නව,ඒත් අපි වෙනුවෙන් මේ වගේ දේවල් කරන එක නම් ගොඩක් වටිනවා.

    Thank U yaaluwa!!
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තායි නූඩ්ල්ස් එක මුලින්ම දානවනම් නියමයි මචන්.