සෑහෙන කාලෙකට කුස්සිය පැත්තෙ යන්න බැරි වුනා අධික වැඩ රාජකාරී නිසාම!!
GTRZත් මගේ ඉහුම් පිහුම් නූලක් sticky thread එකක් බවට පත්කිරීම මට මහත් දිරිගැන්වීමක් වුනා!!
ඔන්න ආයෙම පොඩි ඉඩක් ලැබුණ ගමන් අලුත් කෑම හදන වීඩියෝ තුනක් රූගත කලා!!
1.බටර් කේක්
2.තායි නූඩ්ල්ස්
3.ගෙදරදී උම්බලකඩ
මේ දින වල සංස්කරණ හා හඩකැවීමේ කටයුතු කරගෙන යනවා!!
ඒ කටයුතු අවසන් වූ වහාම ඒවා ඔබ හමුවට ගේන්න සූදානමින් ඉන්නේ!!
එතෙක් මෙගා ත්රෙඩ් එක සමග ඉන්න!!
http://elakiri.com/forum/showthread.php?t=1255027
mama nam asa video walta wada image ekka yana widiyata. puluwan nam dewidiyatama danna. kema lassanata penne image dakkama


