Sriboysl කොත්තුව

Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    මචන්ලා, මම ඉන්නෙ ලන්කාවෙ නෙමේ.ඉතින් මෙහේ අපිට මොන කොත්තුද? අපි ගෙදර යනකම් බලන් ඉන්නෙ කොත්තුවක් වගෙ රස කැමක් කන්න. ඒත් අපේ එලකිරි එකේ සහොදරයො නිසා මමත් අද මෙහේ ඉදන්ම කොත්තුවක රස බැලුවා. මේ වෙනුවෙන් ඉතින් මගේ විශේශ ස්තුතිය අපේ Sriboysl සහොදරයට සහ "මාරයාගේ හෝරාව"http://ctkumara.blogspot.com/2011/12/blog-post_3884.htmlට. රොටිය හදන හැටි හොයාගත්තෙ ඒකෙන්. මගේ නoගිත් ඉතින් මට මදි නොකියන්න උදව් කලා.:love::love::love: බොරු කියන්න ඕන නැහැ,කොත්තුව නම් එලටම අවා.

    New%2520folder12.jpg


    06042012%2528005%2529.jpg


    06042012%2528010%2529.jpg


    06042012%2528007%2529.jpg


    06042012%2528008%2529.jpg


    06042012%2528011%2529.jpg


    06042012%2528013%2529.jpg


    06042012%2528014%2529.jpg


    06042012%2528015%2529.jpg


    කට්ටිය මේක බලල මොනවහරි කියලම යන්නකො එහෙනම්.
     
    Last edited:
    • Like
    Reactions: NTuffey

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    Ela ela macho.... Sriboysl hadapu kama godak mamath haduwa... PIctures danna thamai bari une.... :(