Sriboysl Dathkimbula aiye umbalata pin

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    Uyanna Melo deyak Nodana Siti Apita, kussiyata වැස්සකටවත් goda novu , අනුන්ගෙන් කකා කබරගොයි පැටවූ wage hiti apita, uyana widiha lassanata kiyala dunna Sriboysl and Dathkimbula Aiyalata Godak Pin.

    super_duper_chef_award.jpg


    bartalk_award1.jpg

     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනිවා.... :yes:

    ඒත් sriboy ලොක්කා පේන්න නැහැනේ දැන්.. මොකක් වෙලාද දන්නේ නෑ... :nerd:
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මමත් කොත්තු හැදුව sriboysl අයියගෙ ත්‍රෙඩ් එක බලාගෙන.. හම්..එයා නම් ලොකු සේවයක් කරල තියෙනව එළකිරි එකට. ඉඳ හිට වත් ඒවගේ ත්‍රෙඩ් බම්ප් කරනව නම් හොඳයි දැකපු නැති අයට බලාගන්න.. :)
     

    arunaniroshan

    Junior member
  • Dec 16, 2009
    261
    7
    18
    මමත් කොත්තු හැදුව sriboysl අයියගෙ ත්‍රෙඩ් එක බලාගෙන.. හම්..එයා නම් ලොකු සේවයක් කරල තියෙනව එළකිරි එකට. ඉඳ හිට වත් ඒවගේ ත්‍රෙඩ් බම්ප් කරනව නම් හොඳයි දැකපු නැති අයට බලාගන්න..

    YES
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Uyanna Melo deyak Nodana Siti Apita, kussiyata වැස්සකටවත් goda novu , අනුන්ගෙන් කකා කබරගොයි පැටවූ wage hiti apita, uyana widiha lassanata kiyala dunna Sriboysl and Dathkimbula Aiyalata Godak Pin.

    super_duper_chef_award.jpg


    bartalk_award1.jpg


    සංතුෂ්ඨීච පරමං ධනං!!!
    මළඉලව් රෙප් දසදහස් ගණනකට වඩා මේ එක කමෙන්ටුවක් මට වටී!!!:):)
     
    • Like
    Reactions: ruwanjrc