Srilanka එකෙන් third party දාගත්ත

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    රුපියල් 600 යි ගන්නෙ
    උඹලත් ඒකෙන් දාගනිල්ල

    ඉන්ෂුවරන්ස් එක ඊයෙ ඉවර වුණේ
    අද දාගත්ත

    දැක්නෙ
    උඹලත් එහෙම කරපල්ල,
    පොලිසියට අහුවුණොත් පගාව දීල බේරෙන්නත් 2500 න් මෙහා බෑ 😅
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    5rhrrq.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    avurudu 5 k car eka full insurence daala , 30 000 k wage claim kare,
    wadak na kiyala hithala iilanga awurudda 3rd party damma
    wife car eka happuwa kudu wenna

    loan ekak daala car eka haduwa
    ඔව් බං අනිත් පැත්තටමයි වෙන්නෙ අපට 😅

    උඹ එක්ක තරහක් ඇති වයිෆ්ට 😅
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    අපි නම් ශ්‍රී ලංකා ෆුල් ඉන්ශුවරන්ස් දාලා තියෙන්නේ වාහනේ.ගෙවනවා විතරයි claim එකක් කලේ නෑ කාලෙකින්.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ගොනා කෝ
    හවස එන්නම් නිල ඉන්න කියපන්
    අපි එයාට ගොනා කියල බනින්නෙ තමන් ගැනවත් හිතන්නෙ නැතුව වැඩ කරන නිසා
    හැමදේටම කලින් තමන් ගැන හිතන්න එපැයි. බුද්ධාගමෙත් ඒක කියල තියෙනව
    තොට සහෝදරියක් නෑ නේද...

    පවු කතා කියන්න එපා (n)

    අපි නම් ෆුල් ඉන්ශුවරන්ස් දාලා තියෙන්නේ වාහනේ.ගෙවනවා විතරයි claim එකක් කලේ නෑ කාලෙකින්.
    ඔව් ඉතිං
    ඉන්ෂුවරන්ස් කොම්පැනියත් දුවන්න එපැයි
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    අපි එයාට ගොනා කියල බනින්නෙ තමන් ගැනවත් හිතන්නෙ නැතුව වැඩ කරන නිසා
    තොට සහෝදරියක් නෑ නේද...

    පවු කතා කියන්න එපා (n)
    නංගි කෙනෙක් ඉන්නව මචන්
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ඉන්නවනං ඇයි මෙහෙම හැසිරෙන්නෙ
    නංගි අපි කියන දෙයක් අහන්නෙ නෑ
    එයාට දුක්දෙන මස්සිනා මත්තෙ නැහෙනව
    අපිගැන හොයල බලන්නෙ නෑ
    ඉරිද අපි බීවෙ තේ
    කිරි පැකට් එකක් ගෙනත් දුන්නෑ පට්ට හුත්ති :(
     
    • Dislike
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    නංගි අපි කියන දෙයක් අහන්නෙ නෑ
    එයාට දුක්දෙන මස්සිනා මත්තෙ නැහෙනව
    අපිගැන හොයල බලන්නෙ නෑ
    ඉරිද අපි බීවෙ තේ
    කිරි පැකට් එකක් ගෙනත් දුන්නෑ පට්ට හුත්ති :(
    පිස්සු විකාර කියව කියව ඉන්නෙ

    ඵලක් ඇති වැඩකට හිත යොමු කරහංකො
    ටික ටික හරි වෙනස් වෙයං
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ඵලක් ඇති වැඩකට හිත යොමු කරහංකො
    ටික ටික හරි වෙනස් වෙයං
    උබ කරන ඵලක් ඇති වැඩ කියපන්කො මටත් දැනගන්න
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    උබ කරන ඵලක් ඇති වැඩ කියපන්කො මටත් දැනගන්න
    මං මොනාහරි කරනව

    ජොබ් එක්ක නොකෙරුවට
    උඹෙ ඔලුවට කිසි අරමුණක් නැති හින්ද පිස්සු කියෝ කියෝ ඉන්නව

    අපි එහෙම නෑනෙ..

    ඉලස්ට්‍රෙටර් හරි කොරල් ඩ්‍රෝ හරි ඩවුන්ලෝඩ් කරගෙන බලි කුරුටු ටිකක් හරි ඇදපං

    මාත් එහෙම තමා...

    වීඩියෝ ටියුටෝරියල් බලපං. වැඩක් ගත්තෙ නැතත් කමක් නෑ බලපං, ආසාවට දෙයක් කරපං. පලක් නැති වුණාට කමක් නෑ

    ඒවට ආස වෙයං

    මාත් යූටියුබ් බලනව.
     
    • Sad
    Reactions: Aldren

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    මං මොනාහරි කරනව

    ජොබ් එක්ක නොකෙරුවට
    උඹෙ ඔලුවට කිසි අරමුණක් නැති හින්ද පිස්සු කියෝ කියෝ ඉන්නව

    අපි එහෙම නෑනෙ..

    ඉලස්ට්‍රෙටර් හරි කොරල් ඩ්‍රෝ හරි ඩවුන්ලෝඩ් කරගෙන බලි කුරුටු ටිකක් හරි ඇදපං

    මාත් එහෙම තමා...

    වීඩියෝ ටියුටෝරියල් බලපං. වැඩක් ගත්තෙ නැතත් කමක් නෑ බලපං, ආසාවට දෙයක් කරපං. පලක් නැති වුණාට කමක් නෑ

    ඒවට ආස වෙයං

    මාත් යූටියුබ් බලනව.
    බොරු කියන්ඩ එපා බං
    උබ සුද්දියො කක්ක කරන ඒවයි චූ කරන ඒවයිනෙ බලන්නෙ
    එක එක දවසට එක එක බොරු හදාගෙන ඇවිත් මේකෙ උන්ව අන්දනව
    නංගිගෙ පාරෙ ඉන්න බල්ලෙක් හැපුව කීවෙත් බොරුවටනෙ