Srilanka insurance bonus gana prashyak

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,151
    1,189
    113
    11000 monthly ගෙවන්න 2049 start වෙන pension plan එකක් දැම්මේ.. එකත් 5% increase වෙනවා අව්රුද්දට සැරයක්.

    Danata 5000 wage gewagena yanawa.

    Me sare bonus declare karane 500 add wela tibba.. 2024 12 31 ta gewala tibbe warika 3.

    Ethakota 11500 monthly annuty එක 2049 set වෙනවා.

    එතකොට 2025.12.31 ට, 3000 වත් bonus declare වුනොත් 11500+3000 add වෙලා 14500 වෙනවද? හැම අව්රුද්දේම එහෙමද?