Srilankan bomb man

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    aniwa.....mata oya oal ponnayawa tama matak une ekapaatara
    මම හිතන්නේ ඩිප්ප්‍රෙශන් කේස් එකක් ඇතිද දන්නේ නැ. ස්කර්වියා උනත් ඔහොම හැසිරෙන්නේ තනිකම නිසා. සමාජ ආශ්‍රයක් තිබ්බා නම් ඔහොම ඉන්නේ නැ.
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    මම හිතන්නේ ඩිප්ප්‍රෙශන් කේස් එකක් ඇතිද දන්නේ නැ. ස්කර්වියා උනත් ඔහොම හැසිරෙන්නේ තනිකම නිසා. සමාජ ආශ්‍රයක් තිබ්බා නම් ඔහොම ඉන්නේ නැ.

    Student VISA aka PR karaganne kohomada hitalama deression wela dakkada uge last FB video aka :P

    Dan itin PR kohomath na criminal case ne lankawa tama
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    නැටුන් තෙල් නිකන් හම්බ උනාම ඔක තමා සින්හලුන්ගේ තත්වේ. කපුගේ කොච්චර හොද මිනිහෙක්ද? නිකන් නැටුන් තෙල් හම්බ උනා අඩි 33000ක් උඩදි ඉතින් මලා බැහැගන්න බැරුව. මූටත් නැටුන් තෙල් නිකන් හම්බවීනේ ප්‍රතිපල. බැන් ලිකර් ෆො ශ්‍රි ලන්කන්ස් ඔන්බොඩ්.

    මනෝද් එම්. මාර්ක්ස් කියන්නෙ සිංහල නමක් ද එතකොට..
    මූ දෙමල නෙවේද..

     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    මනෝද් එම්. මාර්ක්ස් කියන්නෙ සිංහල නමක් ද එතකොට..
    මූ දෙමල නෙවේද..

    මූ දෙමලද බන්.. නෙදකින්. කැවොත් කන්නේ දෙමල එකෙක්නේ. ඉස්සෙල්ලා සිචපොල් එයාර්පොට් එකේ කේස් එකත් දෙමලෙක්ගේ.. යන්නේ ශ්‍රී ලන්කා කියලනේ බන්.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Student VISA aka PR karaganne kohomada hitalama deression wela dakkada uge last FB video aka :P

    Dan itin PR kohomath na criminal case ne lankawa tama
    දැන් ඉතින් ආතල් එකේ ඔසි නිකන් කකා ඉන්න තියෙන්නේ. හිරේ උනත් ඔසිනේ බන්.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මමත් මනෝද් මාකස් කියල කියපුවම එක පාරටම දෙමල කියල හිතුවේ. ඒත් බලපු නිව්ස් සයිට් එකක බෞද්ධ කියලම දාල තියනවා දැක්ක. සමහරවිට හරියට දන්නෙ නැතුව දාලද දන්නෙ නෑ.
    මොනවා හරි කැපිල පේන හොඳ වැඩක් කරොත් ආගමත් එක්කම දෙමල කියල කියනවා. කුජීත වැඩක් කරපු ගමන් ඕනම ජාතියක එකෙක් ශ්‍රී ලාංකික වෙනවා.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    MuxTPqr.png


    Apparently he seems to be buddhist (not sure whether it is legit)https://www.facebook.com/maxmmarks
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සැප හම්බ වෙයි පුක් පාර කද්දි අඩි 7-8ක් උස එකෙක්ගෙන්. ඔකට දැන් ජිවිතේකට ප්ලේන් එකක් යන්න බැනේ. ඔයිට වඩා නම්බුයි අල් කයුඩා එකට බැදිලා ඔක පිපිරෙව්වා නම්. අඩු තරමේ රීසන් එක ලෙජිට්. මේකා ත්‍රස්තවදීන්ටත් අවනම්බු කරනවා.

    :D