Srilankan custom apple

EVC

Well-known member
  • Sep 15, 2008
    28,655
    20,937
    113
    Ado rules ekak thiyenwa ban even ausi walath same same scenario ban
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,758
    31,579
    113
    කස්ටම් එකේ වැඩ කරන උන්ට ඇපල් උස්සන්න ඕන නෑ :lol::lol::lol::lol:
    උඹත් නිකං මෝඩයෙක් වෙනවා ත්‍රෙඩ් එකක් දාගෙන :rofl:

    Haaaa...:P
    Kamak nadda?:rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,758
    31,579
    113
    not one but many problems buddy... You haven't even stepped foot onto a plane whilst here making stupid arguments about customs procedures :rofl: having no knowledge of what your talking about, your sounding like the einstein of air travel :lol:

    idiot

    I don't care :P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,131
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ සොන්නයගේ කතාව අහලා border security tv show ටික බලපල්ලා.... යථාර්තේ තේරෙයි.........
    ඇපල් මල්ල බාරෙට අරන් උන්ට නිකං යන්න දුන්න එක ලොකු දෙයක්. වෙනින් රටවල දඩගහනවා, මට මතකයි ලංකාවේ නළුවෝ කට්ටියකටද කොහෙද නිව්සීලන්ඩ් වලදී ඇපල් ගෙඩි දෙකකට හැටදාහක්ද කොහෙද දඩ ගැහුවා කියලා ටීවී ප්‍රෝග්‍රෑම් එකක කිව්වා........ :dull::dull:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ සොන්නයගේ කතාව අහලා border security tv show ටික බලපල්ලා.... යථාර්තේ තේරෙයි.........
    ඇපල් මල්ල බාරෙට අරන් උන්ට නිකං යන්න දුන්න එක ලොකු දෙයක්. වෙනින් රටවල දඩගහනවා, මට මතකයි ලංකාවේ නළුවෝ කට්ටියකටද කොහෙද නිව්සීලන්ඩ් වලදී ඇපල් ගෙඩි දෙකකට හැටදාහක්ද කොහෙද දඩ ගැහුවා කියලා ටීවී ප්‍රෝග්‍රෑම් එකක කිව්වා........ :dull::dull:

    කස්ටම් එකේ එකාගෙ අනුකම්පාව මුංට මැජික් :rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,758
    31,579
    113
    not one but many problems buddy... You haven't even stepped foot onto a plane whilst here making stupid arguments about customs procedures :rofl: having no knowledge of what your talking about, your sounding like the einstein of air travel :lol:

    idiot

    Are you cutom employee?
    Maybe that's why you took this serious :P
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,758
    31,579
    113
    මේ සොන්නයගේ කතාව අහලා border security tv show ටික බලපල්ලා.... යථාර්තේ තේරෙයි.........
    ඇපල් මල්ල බාරෙට අරන් උන්ට නිකං යන්න දුන්න එක ලොකු දෙයක්. වෙනින් රටවල දඩගහනවා, මට මතකයි ලංකාවේ නළුවෝ කට්ටියකටද කොහෙද නිව්සීලන්ඩ් වලදී ඇපල් ගෙඩි දෙකකට හැටදාහක්ද කොහෙද දඩ ගැහුවා කියලා ටීවී ප්‍රෝග්‍රෑම් එකක කිව්වා........ :dull::dull:

    Hmm cutom eken kudu enawa rata athulata ewa Apple wage nemei. Hareema saralai.:yes: