Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Srilankan Police Harresments
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Facebook සමාජ මාද්‍යයෙන් උපුටා ගැනීමකි

මේ දවස්වල ලංකාවේ වටේම යන නිසා ඉතා ආකර්ෂණීය අත්දැකීම් ලබනවා මේ රිය පැදවීම සමබන්ධයෙන්. එක්තරා දවසක මම කොට්ටාව highway එකේ එද්දී මට මුදල් ගෙවන තැනට එද්දී මතක් වුනේ හදීසියේම මගේ බෑග් එක පිටිපස්සෙ තියෙනෙ කියල. ඉතිං මම emergency lane එකට දාලා නැවැත්තුව් කව්ටර් එකට පෙන්නමයි. ඒ වෙලාවේ ඒ තරම් වාහන තිබ්බෙත් නැති නිසා කිසීම කරදරයක් නැතුව ඉක්මනින්ම ඒ වැඩේ කරගෙන කව්ටර් එක ලගටම එද්දී ....

එක පාරටම එතන හිටපු පොලිස් නිලධාරියා මගේ වාහනේ නතරකරනවා. ඔහුගේ පලවෙනිම ප්රශ්නය ඇයි එතන නැවැත්තුව් කියන එක. මමකාරණාව පැහැදිලි කලාම මේ මනුස්ස්යා කියනවා "ලංකාවෙ එහෙම emergency lane නැහැ " එහෙම නවත්තන්න බෑ කියලා. මම ඇහුවා වාහනයක් කැඩුනොත් මොකද කරන්නෙ කියලා. එතකොට කියපි එහෙනම් අයින් කරගන්නලු. තප්පරයක්වත් ගිය නැති මගේ වැඩෙත් මම කලේ highway එකේ exit එකක ගත්තාටපස්සෙ.

කොහොම හරි මගේ ලයිසන් එකත් බලලා මගෙන කොහේද ඉන්නෙ කියලත් අහලා, මගෙ ඇඩ්ර්ස් එකත් අරං, ගෙදර ෆෝන් නම්බර් එකත් මේ මනිස්ස්යා අරගත්තා. මට මෙහේ වැඩි අත්දැකීම් නැති නිසා මමත් ඒ සියලු විස්තර සපයමින් පොලිසියට සහය දුන්නා.

දැන් තමයි හොදම හරිය මේ මනුස්ස්යා රටේ නැති ප්‍රශ්න අහනවා, මට යන්නත් නෑ, බැදලද, ළමයි ඉන්න්වද, කොහේද මේ ගියේ, දැන් කොහේද යන්නෙ bla bla bla. මමත් එතනින් ගැලවෙන්න ඕන නිසා සුහදව කතාකරලා ආවා. මම යන්න හදදී මේ අවු 50 පැනපු වගේ පොලිස් නිලධාරියා කියනවා. "මම එන්නම්කෝ ගෙදර කමක් නෑනෙ, සිවිල් පිට එන්නෙ, මෙහෙම එන්න බෑනෙ". ඒ වෙලාවේ හිටිය මූඩ් එකයි එතනින් ගැලවෙන්න තිබ්බ ඕන කම නිසාත්,ඔය කිව්වට කවුද එන්නෙ කියලා හිතුන නිසායි මම කිව්වා හරි හරි කියලා. එහෙම කියලා එතනින් ඉක්මනින්ම ආවා.

ගෙදර ඇවිත් සියලු දෙනාම දැනුවත් කලා. දවස් කිහිපයකින් ඒ කියන්නෙ අද උදේ අපේ තාත්තා මෙන්න භාග්‍යා ඔයාව හම්බ වෙන්න කෙනෙක් ඇවිත් කියලා කියනවා. ගේට් එක ලගටයන්නේ නැතුව නිකමට මගින් හැරිලා ගිහින් ඇහුවා කවුද ඇවිත් තියෙන්නෙ කියලා.

බලද්දී මේ පොලිස් නිලධාරියා, මට ආපු තරහට මම එලියටවත් බැස්සෙ නෑ. මොකද බැස්සොත් මං මොනවා කරයිද් කියන්න දන්නෙ නැති නිසා. තාත්තා කිව්වා ඔයාඉන්න මම එක විසදන්නම් කියලා. ඒත් මෙයා පස්සෙත් ගෙදරට කෝල් කරලා අහනව ඇයි මිස් එලියට ආවේ නැත්තේ කියලා. එතකොට ඉතිං මම කිව්වා රස්සාවෙන් එලියට දාන්නත් මට පුලුවන, මම කවුද කියලා නොදැන නටන්නේ, ඒ නිසා මෙතනින් එහාට මට කරදර කරොත් වෙන්නෙ ඒක කියලා.

මෙවා තනිකරම පොලිසියේ නිලධාරින්ගේ sexual harresments. මෙ පොලිස් නිලධාරියාට මම අවශ්‍ය දේවල් නොකර ඉන්නෙ නෑ. ඒ තවත් ගැහැණියක් රැක ගැනීම වෙනුවෙන්. ඒත් මේ වගේ දේවල් වලට කතා නොකර ඉන්න එපා. මේ වගේ ගෑහැණුන්ගේ ගෙවල් වලට එන නිලධාරීන් ඔනෑ තරම් ඇති.

ඉතාම විශිෂ්ට ඒ වගේම උදව් උපකාර කරන පොලිස් නිලධාරිනුත් මට මුණ ගැසුනා අදටත් අපි සුහදව කතාකරනවා අවශ්‍ය වෙලාවට. ඒත් මේ වගේ මිනිස්සු එවැනි නිලධාරීනුත් අපහසුවට ලක්කරනවා....

[QUOTE="-333-, post: 27328571, member: 512541"] [COLOR=rgb(184, 49, 47)][SIZE=7][B]Facebook සමාජ මාද්‍යයෙන් උපුටා ගැනීමකි [/B][/SIZE][/COLOR] [SIZE=5]මේ දවස්වල ලංකාවේ වටේම යන නිසා ඉතා ආකර්ෂණීය අත්දැකීම් ලබනවා මේ රිය පැදවීම සමබන්ධයෙන්. එක්තරා දවසක මම කොට්ටාව highway එකේ එද්දී මට මුදල් ගෙවන තැනට එද්දී මතක් වුනේ හදීසියේම මගේ බෑග් එක පිටිපස්සෙ තියෙනෙ කියල. ඉතිං මම emergency lane එකට දාලා නැවැත්තුව් කව්ටර් එකට පෙන්නමයි. ඒ වෙලාවේ ඒ තරම් වාහන තිබ්බෙත් නැති නිසා කිසීම කරදරයක් නැතුව ඉක්මනින්ම ඒ වැඩේ කරගෙන කව්ටර් එක ලගටම එද්දී .... එක පාරටම එතන හිටපු පොලිස් නිලධාරියා මගේ වාහනේ නතරකරනවා. ඔහුගේ පලවෙනිම ප්රශ්නය ඇයි එතන නැවැත්තුව් කියන එක. මමකාරණාව පැහැදිලි කලාම මේ මනුස්ස්යා කියනවා "ලංකාවෙ එහෙම emergency lane නැහැ " එහෙම නවත්තන්න බෑ කියලා. මම ඇහුවා වාහනයක් කැඩුනොත් මොකද කරන්නෙ කියලා. එතකොට කියපි එහෙනම් අයින් කරගන්නලු. තප්පරයක්වත් ගිය නැති මගේ වැඩෙත් මම කලේ highway එකේ exit එකක ගත්තාටපස්සෙ. කොහොම හරි මගේ ලයිසන් එකත් බලලා මගෙන කොහේද ඉන්නෙ කියලත් අහලා, මගෙ ඇඩ්ර්ස් එකත් අරං, ගෙදර ෆෝන් නම්බර් එකත් මේ මනිස්ස්යා අරගත්තා. මට මෙහේ වැඩි අත්දැකීම් නැති නිසා මමත් ඒ සියලු විස්තර සපයමින් පොලිසියට සහය දුන්නා. දැන් තමයි හොදම හරිය මේ මනුස්ස්යා රටේ නැති ප්‍රශ්න අහනවා, මට යන්නත් නෑ, බැදලද, ළමයි ඉන්න්වද, කොහේද මේ ගියේ, දැන් කොහේද යන්නෙ bla bla bla. මමත් එතනින් ගැලවෙන්න ඕන නිසා සුහදව කතාකරලා ආවා. මම යන්න හදදී මේ අවු 50 පැනපු වගේ පොලිස් නිලධාරියා කියනවා. "මම එන්නම්කෝ ගෙදර කමක් නෑනෙ, සිවිල් පිට එන්නෙ, මෙහෙම එන්න බෑනෙ". ඒ වෙලාවේ හිටිය මූඩ් එකයි එතනින් ගැලවෙන්න තිබ්බ ඕන කම නිසාත්,ඔය කිව්වට කවුද එන්නෙ කියලා හිතුන නිසායි මම කිව්වා හරි හරි කියලා. එහෙම කියලා එතනින් ඉක්මනින්ම ආවා. ගෙදර ඇවිත් සියලු දෙනාම දැනුවත් කලා. දවස් කිහිපයකින් ඒ කියන්නෙ අද උදේ අපේ තාත්තා මෙන්න භාග්‍යා ඔයාව හම්බ වෙන්න කෙනෙක් ඇවිත් කියලා කියනවා. ගේට් එක ලගටයන්නේ නැතුව නිකමට මගින් හැරිලා ගිහින් ඇහුවා කවුද ඇවිත් තියෙන්නෙ කියලා. බලද්දී මේ පොලිස් නිලධාරියා, මට ආපු තරහට මම එලියටවත් බැස්සෙ නෑ. මොකද බැස්සොත් මං මොනවා කරයිද් කියන්න දන්නෙ නැති නිසා. තාත්තා කිව්වා ඔයාඉන්න මම එක විසදන්නම් කියලා. ඒත් මෙයා පස්සෙත් ගෙදරට කෝල් කරලා අහනව ඇයි මිස් එලියට ආවේ නැත්තේ කියලා. එතකොට ඉතිං මම කිව්වා රස්සාවෙන් එලියට දාන්නත් මට පුලුවන, මම කවුද කියලා නොදැන නටන්නේ, ඒ නිසා මෙතනින් එහාට මට කරදර කරොත් වෙන්නෙ ඒක කියලා. මෙවා තනිකරම පොලිසියේ නිලධාරින්ගේ sexual harresments. මෙ පොලිස් නිලධාරියාට මම අවශ්‍ය දේවල් නොකර ඉන්නෙ නෑ. ඒ තවත් ගැහැණියක් රැක ගැනීම වෙනුවෙන්. ඒත් මේ වගේ දේවල් වලට කතා නොකර ඉන්න එපා. මේ වගේ ගෑහැණුන්ගේ ගෙවල් වලට එන නිලධාරීන් ඔනෑ තරම් ඇති. ඉතාම විශිෂ්ට ඒ වගේම උදව් උපකාර කරන පොලිස් නිලධාරිනුත් මට මුණ ගැසුනා අදටත් අපි සුහදව කතාකරනවා අවශ්‍ය වෙලාවට. ඒත් මේ වගේ මිනිස්සු එවැනි නිලධාරීනුත් අපහසුවට ලක්කරනවා....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom