Srilankan !@#$%^*(

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ශ‍්‍රී ලන්කන් යානයක් කැඩී පැය 10ක් ප‍්‍රමාදයි.. තරුණයන් 48ක විදෙස් රැකියා අහිමි වේ..


    කටුනායක ගුවන් තොටුපොළේ සිට කොරියාව බලා ගුවන් ගතවීමට ගුවන් ගතවීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් පැය දහයක් ප්‍රමාද වීම මත මෙරට තරුණයන් 48 දෙනකුට කොරියානු රැකියා අහිමිවීමේ අවදානමක් ඇතිව තිබේ.

    එම තරුණයන් 48 දෙනා ඊයේ රාත්‍රියේ කොරියාව බලා පිටත්ව යාමට නියමිතව තිබූ නමුත් ඔවුන් පිටත්ව යාමට සූදානම් කර තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානය රාත්‍රී 8.00 ට නියමිත පරිදි පිටත්ව යාමට නොහැකි වූයේ කාර්මික දෝෂයක් හේතුවෙනි.

    පැය 10කට පසුව එම යානය අද පෙරවරු හයට කොරියාව බලා පිටත්ව ගොස් තිබේ.

    එම තත්ත්වය මත කොරියාවේ විදේශ සේවා කාර්යංශය දන්වා ඇත්තේ එම තරුණයන් පිරිස කොරියාව භාරගත නොහැකි බවයි.

    පැය 10ක ප්‍රමාදය නිසා එම තරුණයන් භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බවද කොරියානු බලධාරීන් දන්වා තිබේ.

    මේ හේතුවෙන් කොරියාව බලා යාමට පැමිණි එම තරුණයන් පිරිස 48 දෙනා ආපසු තම නිවෙස් වලට ගොස් ඇතැයිද වාර්තා වෙයි.
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    මෙහේ උන්ට පොඩි දේවල් උනාට උන් එහෙම නලවන්නෙ නෑ. නඩු දාන්න ඕන උත්තලට.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    මෙහේ උන්ට පොඩි දේවල් උනාට උන් එහෙම නලවන්නෙ නෑ. නඩු දාන්න ඕන උත්තලට.
    :yes: අනිවා බන්.. මෙහෙ හුත්තලට අද උදේ 7ට එන්න ඕන කෝච්චිය හෙට උදේ 7ට ආවත් ගානක් නෑනෙ.. ඒ වගේ කියල හිතාගෙන පැය 10යකට පස්සෙ යන්න ඇති එහෙටත්.. කොරියාවෙ උන් බාරගත්තු නැති එකනම් පට්ට... නියම පාඩම..
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,654
    19,510
    113
    Hahhaha lol 😂 kari athal news mewa nam. Korea walata enna parakku una kiyala jobs nathi wela 😅 ane ammo mewane yako athal. Korea nemei mona hutte ratakata giyat job eka start karanna days dekak or thunak thiyala unta ehe gihin dewal tika settle karaganna welawak deela thamai job ekata yawanne. Lankawe ponnayonta itin media walin dena oni huttak karima attha😂