නෑ නේ. මම මේ රටේම හිරවුණ අනාථ සිරිලාංකිකයෙක්. ඇත්ත වෙන්න ඇති නේ. කොරියන් රජය කියන දෙයක් එපැයි කරන්න. බලෙන් තියා ගන්නත් බෑ නේuba korea hiti ekek neda?
meka aththa wenna puluwan da?
Hahhaha lolkari athal news mewa nam. Korea walata enna parakku una kiyala jobs nathi wela
ane ammo mewane yako athal. Korea nemei mona hutte ratakata giyat job eka start karanna days dekak or thunak thiyala unta ehe gihin dewal tika settle karaganna welawak deela thamai job ekata yawanne. Lankawe ponnayonta itin media walin dena oni huttak karima attha
![]()
Kawda news eka danme![]()
lankacnewsmona ponnayada mehema news gahanne?
anik eka ban flight delay wenawa kiyana eka normal deyakne.Delay una kiyala Job nethi wenawada bn. Anika godak welawata yana aya 1 day 2 day wage gap ekak thiyagena neda yanne?
Ow mun nikan ehen gida behapu gaman weda karanna hitiya wagene .. wena scn ekak atteDelay una kiyala Job nethi wenawada bn. Anika godak welawata yana aya 1 day 2 day wage gap ekak thiyagena neda yanne?

උඹ අමතපු එකේ කුණුහරුප නැති වර්ෂන් එක දාපන්කෝ බලන්න. අපිත් ඉගෙනගන්න ආසයි ඒ වගේ දෙයක් වුණහම කතා කරන්න ඕන විදිහ!ඊයේ පැය 6ක් ඉන්ටර්නෙට් නැතුව ටෙලිකොම් පකයලට ඇමතුවා..පැයක් යන්න කලින් හදල ඉවරයි... නිශ්ශබ්තාවය හැම දේටම උත්තරේ නෙමේ.. මේ කොල්ලො ටිකට තියෙන්නේ නඩුවක් දාන්න..
අඩෝ උබ සිරාවටමෆ්හ කියන්නේ? දාන්නම්.. හැබැයි මගේ නම්බර් එක කියන තැන මකන්න ලේසි සොෆ්ට්වෙයාර් ර්කක් කියපන්..අම්මප දානවා..උඹ අමතපු එකේ කුණුහරුප නැති වර්ෂන් එක දාපන්කෝ බලන්න. අපිත් ඉගෙනගන්න ආසයි ඒ වගේ දෙයක් වුණහම කතා කරන්න ඕන විදිහ!