Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
SRILANKANS Always Rockzzzz
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැරයක් ලංකාවට ආපු ඇමෙරිකාවේ scientist ලා ටිකක් පොළොවේ තෙල් හොයාගන්න ඕනේ කියල හිතාගෙන අඩි 1000 ක් පොලව හාරාගෙන යනකොට පොඩි වයර් කැල්ලක් හම්බුනාලු.. මේක දැකපු ඇමෙරිකාවේ Scientist ලා කිව්වලු '' මීට අවුරුදු 1000 ට කලින් ලංකාවේ ජීවත් වෙච්ච මිනිස්සු Telephone පාවිච්චි කරලා තියෙනවා... එකට දාපු වයර් කැලි තමය මේවා'' කියල කිව්වලු...

ලංකාවේ තෙල් හොයලා ඇමෙරිකාවේ scientist ලා ආපු බව දැනගත්තු ඉන්දියාවේ scientist ලා වගයකුත් ලංකාවට ඇවිල්ල උනුත් හාරන්න පටන් ගත්තලු.. මොකද උන් ඇමරිකාව කරන හැම මගුලම කරනවනේ...

උන් අඩි 2500 ක් විතර හාරන කොට උන්ට හම්බුනාලු OFC වයර් ජාතියක්.... උන් කිව්වලු '' ඇමරිකන් කාරයෝ බොරු කියල තියෙන්නේ.. මීට අවුරුදු 2500 ට කලින්ම ලංකාවේ මිනිස්සු අඩිවේගී ඉන්ටෙර්නෙට් ( Fastest Internet) පාවිච්චි කරලා තියෙන්නේ'' කියල කිව්වලු....

මේවා අහපු ලංකාවේ scientist ලට මාර අප්සට් ලු.. අඩෝ අපේ රටේ ඇවිල්ල මුන් එකෙක කියනවා... අපිත් මොනවහරි හොයාගන්න ඕනේ කියල අපේ සෙට් එකත් පොලව හාරන්න පටන් ගත්තලු... මුන් අඩි 5000 හාරලත් මුන්ට මොකුත් හම්බුනේ නැහැලු ...

දැන් මොනවා හරි කියන්නත් එපැය්.. නැත්තම් විලි ලැජ්ජාවේ බැනේ...

මුන් ඊටපස්සේ කිව්වලු '' ඇමරිකන් කාරයෝ , ඉන්දියන් කාරයෝ ඔක්කොම අපේ රට ගැන කියල තියෙන්න පට්ටපල් බොරු... අපි මීට අවුරුදු 5000 ට කලින්ම wireless Connection සහ Mobile Phones පාවිච්චි කරලා තියෙන්නේ කියලා කිව්වලු...

මට සලකන අයට මමත් අනිවාර්යෙන් සලකනවා හොදේ...

[QUOTE="penirasa, post: 12230365, member: 230679"] [CENTER][COLOR="DarkRed"][SIZE="4"]සැරයක් ලංකාවට ආපු ඇමෙරිකාවේ scientist ලා ටිකක් පොළොවේ තෙල් හොයාගන්න ඕනේ කියල හිතාගෙන අඩි 1000 ක් පොලව හාරාගෙන යනකොට පොඩි වයර් කැල්ලක් හම්බුනාලු.. මේක දැකපු ඇමෙරිකාවේ Scientist ලා කිව්වලු '' මීට අවුරුදු 1000 ට කලින් ලංකාවේ ජීවත් වෙච්ච මිනිස්සු Telephone පාවිච්චි කරලා තියෙනවා... එකට දාපු වයර් කැලි තමය මේවා'' කියල කිව්වලු... :rolleyes::rolleyes::rolleyes: ලංකාවේ තෙල් හොයලා ඇමෙරිකාවේ scientist ලා ආපු බව දැනගත්තු ඉන්දියාවේ scientist ලා වගයකුත් ලංකාවට ඇවිල්ල උනුත් හාරන්න පටන් ගත්තලු.. මොකද උන් ඇමරිකාව කරන හැම මගුලම කරනවනේ... :angry::angry::angry: උන් අඩි 2500 ක් විතර හාරන කොට උන්ට හම්බුනාලු OFC වයර් ජාතියක්.... උන් කිව්වලු '' ඇමරිකන් කාරයෝ බොරු කියල තියෙන්නේ.. මීට අවුරුදු 2500 ට කලින්ම ලංකාවේ මිනිස්සු අඩිවේගී ඉන්ටෙර්නෙට් ( Fastest Internet) පාවිච්චි කරලා තියෙන්නේ'' කියල කිව්වලු.... :D:D:D:D මේවා අහපු ලංකාවේ scientist ලට මාර අප්සට් ලු.. අඩෝ අපේ රටේ ඇවිල්ල මුන් එකෙක කියනවා... අපිත් මොනවහරි හොයාගන්න ඕනේ කියල අපේ සෙට් එකත් පොලව හාරන්න පටන් ගත්තලු... මුන් අඩි 5000 හාරලත් මුන්ට මොකුත් හම්බුනේ නැහැලු ... :confused::confused: දැන් මොනවා හරි කියන්නත් එපැය්.. නැත්තම් විලි ලැජ්ජාවේ බැනේ...:eek::eek: මුන් ඊටපස්සේ කිව්වලු '' ඇමරිකන් කාරයෝ , ඉන්දියන් කාරයෝ ඔක්කොම අපේ රට ගැන කියල තියෙන්න පට්ටපල් බොරු... අපි මීට අවුරුදු 5000 ට කලින්ම wireless Connection සහ Mobile Phones පාවිච්චි කරලා තියෙන්නේ කියලා කිව්වලු...;););)[/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="4"]මට සලකන අයට මමත් අනිවාර්යෙන් සලකනවා හොදේ...[/SIZE][/COLOR] :):)[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom