SRILANKANS Always Rockzzzz

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
සැරයක් ලංකාවට ආපු ඇමෙරිකාවේ scientist ලා ටිකක් පොළොවේ තෙල් හොයාගන්න ඕනේ කියල හිතාගෙන අඩි 1000 ක් පොලව හාරාගෙන යනකොට පොඩි වයර් කැල්ලක් හම්බුනාලු.. මේක දැකපු ඇමෙරිකාවේ Scientist ලා කිව්වලු '' මීට අවුරුදු 1000 ට කලින් ලංකාවේ ජීවත් වෙච්ච මිනිස්සු Telephone පාවිච්චි කරලා තියෙනවා... එකට දාපු වයර් කැලි තමය මේවා'' කියල කිව්වලු... :rolleyes::rolleyes::rolleyes:

ලංකාවේ තෙල් හොයලා ඇමෙරිකාවේ scientist ලා ආපු බව දැනගත්තු ඉන්දියාවේ scientist ලා වගයකුත් ලංකාවට ඇවිල්ල උනුත් හාරන්න පටන් ගත්තලු.. මොකද උන් ඇමරිකාව කරන හැම මගුලම කරනවනේ... :angry::angry::angry:
උන් අඩි 2500 ක් විතර හාරන කොට උන්ට හම්බුනාලු OFC වයර් ජාතියක්.... උන් කිව්වලු '' ඇමරිකන් කාරයෝ බොරු කියල තියෙන්නේ.. මීට අවුරුදු 2500 ට කලින්ම ලංකාවේ මිනිස්සු අඩිවේගී ඉන්ටෙර්නෙට් ( Fastest Internet) පාවිච්චි කරලා තියෙන්නේ'' කියල කිව්වලු....
:D:D:D:D

මේවා අහපු ලංකාවේ scientist ලට මාර අප්සට් ලු.. අඩෝ අපේ රටේ ඇවිල්ල මුන් එකෙක කියනවා... අපිත් මොනවහරි හොයාගන්න ඕනේ කියල අපේ සෙට් එකත් පොලව හාරන්න පටන් ගත්තලු... මුන් අඩි 5000 හාරලත් මුන්ට මොකුත් හම්බුනේ නැහැලු ... :confused::confused:
දැන් මොනවා හරි කියන්නත් එපැය්.. නැත්තම් විලි ලැජ්ජාවේ බැනේ...:eek::eek:
මුන් ඊටපස්සේ කිව්වලු '' ඇමරිකන් කාරයෝ , ඉන්දියන් කාරයෝ ඔක්කොම අපේ රට ගැන කියල තියෙන්න පට්ටපල් බොරු... අපි මීට අවුරුදු 5000 ට කලින්ම wireless Connection සහ Mobile Phones පාවිච්චි කරලා තියෙන්නේ කියලා කිව්වලු...;););)


මට සලකන අයට මමත් අනිවාර්යෙන් සලකනවා හොදේ... :):)
 

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    අපි මීට අවුරුදු 5000 ට කලින්ම wireless Connection සහ Mobile Phones පාවිච්චි කරාට ලන්කාවේ තාම එටිසලාට් එකෙන් Unlimited Data Package එකක් Introduce කරේ නැහැනේබන්.:(:(:( උබට රෙප් දෙන්ඩ බෑලුබන්...:(:(:(
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    අපි මීට අවුරුදු 5000 ට කලින්ම wireless Connection සහ Mobile Phones පාවිච්චි කරාට ලන්කාවේ තාම එටිසලාට් එකෙන් Unlimited Data Package එකක් Introduce කරේ නැහැනේබන්.:(:(:(

    :P:P:P
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    අදට රෙප් ඉවරය්... හැමෝටම අනිවාර්යෙන් හෙට දෙන්නම්... :sorry::sorry: