දැන් උබ මොකද කියන්නේ ටුවරිස්ට්ස්ලගෙන් ලංකාවෙ අයට හෝ ලංකාවෙ අයට ටුවරිස්ට්ස්ලගෙන් බෝවෙන්නැතුව ටුවරිසම් ආයෙ පටන් ගන්න පුළුවන්ද කියල ටෙස්ට් කරන එකෙයි වැක්සීන් එකක් ටෙස්ට් කරනකොට නෙගටිව් කන්ට්‍රෝල් ගෘප් එකක් තියෙන එකෙයි සම්බන්දෙ මොකක්ද?