Srilankans are human trials 🤷🏻‍♂️🤬

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,783
    2
    54,433
    113
    දැන් උබ මොකද කියන්නේ
    ටුවරිස්ට්ස්ලගෙන් ලංකාවෙ අයට හෝ ලංකාවෙ අයට ටුවරිස්ට්ස්ලගෙන් බෝවෙන්නැතුව ටුවරිසම් ආයෙ පටන් ගන්න පුළුවන්ද කියල ටෙස්ට් කරන එකෙයි වැක්සීන් එකක් ටෙස්ට් කරනකොට නෙගටිව් කන්ට්‍රෝල් ගෘප් එකක් තියෙන එකෙයි සම්බන්දෙ මොකක්ද?
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,733
    2,250
    113
    https://elakiri.com/threads/අය්යලා-මල්ලිලා-ඔක්කොම-සක්කිලි.1987702/#post-26395611
    human trials කරන්නේ සුදු මීයෝ test එකෙන් සාර්ථක උනාට පස්සේ නේ . නමුත් මෙතන එහෙම එකක් කලින් කරලා නැති හින්දා ,

    මම නං කියන්නෙ ආණ්ඩුව මිනිස්සුන්ව සුදු මීයෝ ගානට දාලා , ටෙස්ට් කරනවා කියලා ‍යි.

    ඒ විතරක් නෙවෙයි , එකවරම රසායනික පෝර නවත්තලා , ඔය කරන්නෙත් , ගොවියෝ සුදු මියෝ ගානට දාලා කරන පරීක්ෂණයක් .