::SRK in IIFA::

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    එන්න....ඔච්චරම අමාරු නම්.......... හිටපුදෙන්....මෙහේ එවුන් වඳින්න යන්නේ නැ.....එන්න කියලා... තව එක සිට් එකක් හිස් වෙයි...එච්චරයි......:frown:


    ::SRK in IIFA:: 06-02-2010 05:34 PM loku talk nodi idapan ****
    ශාරුක් මුලින් ම ලංකාවට ආවට පස්සේ....... ශාරුක් අතින් වෙච්ච වැරැද්දක ප්‍රතිපලයක්ද කොහෙද....:lol:
     

    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    :yes::yes::yes::yes::yes: U r 100% correct!!!!!! We sri lankans are so jobless worrying about these types of petty ceremonies which try to glorify an industry which produces most of the lamest products to the world. What to do? Will have to brainwash the younger generation to put some sense back to them and teach them to value our stuff rather than this crap! :no::no::no:

    well said macho :D;) ape dewal apita watinawa :yes:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    SRK witarak nemei,
    tawath godak aya ena ekak ne....
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::(:(:(:(


    ඔය සල්මන් ඛාන් එන හින්දා ලු බන්.........මම දැක්කා. ගොඩක් INDIAN අයගේ Comments. එකයි..... බච්චන්ලා එන්නෙත් නැත්තේ..........ඕක උන්ගේ හැටියක්.....ගිය පාර IIFA එකට අක්ශේ ගිහිල්ලත් නැ..... නැතුව...රටේ අවුලකට නෙමේ. හැබැයි. මනිරත්නම් නම්..... එක හින්දා තමා එන්නේ නැත්තේ කියලා කියන්නේ. :)
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    sirawata ban ........ barinam nikan idapan api paawada elanne oya ekekutawath :angry::angry::angry:
    කියලා වැඩක් නෑ මචන් :angry:
    හෙනම පොරනේ ඉතින් එන්නෙ නෑ කියලා අඩන්න
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ::SRK in IIFA:: 06-02-2010 05:34 PM loku talk nodi idapan ****
    ශාරුක් මුලින් ම ලංකාවට ආවට පස්සේ....... ශාරුක් අතින් වෙච්ච වැරැද්දක ප්‍රතිපලයක්ද කොහෙද....:lol:
    :lol::lol:
    එහෙම අවුලක් තමා

    ඒත් මෙතන ගොඩක් දෙනෙක් ඌ එන්නේ නැත්නම් නෑවිත් හිටිය දෙන් අපිට මොකද කියලා තියෙනවා දැකලා සතුටු හිතුනා. නියමයි
    11.gif
    11.gif
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    :lol::lol:
    එහෙම අවුලක් තමා

    ඒත් මෙතන ගොඩක් දෙනෙක් ඌ එන්නේ නැත්නම් නෑවිත් හිටිය දෙන් අපිට මොකද කියලා තියෙනවා දැකලා සතුටු හිතුනා. නියමයි
    11.gif
    11.gif

    ඔව් බන්......ඔය ගොඩක් නළුවෝ අපේ එවුන් ඔලුව උඩ තියන් හිටියට..... එහේ වත් උන්ට මෙච්චර පිළිගැනීමක් නැ.


    Protest%20in%20India%20against%20Shahrukh%20khan%5C%27s%20detention%20at%20US%20airport2.jpg


    එහේ මොඩ පප්පලා ටික ෆොටො ගිනි තියනවා. අපේ බොලිවුඩ් මැජික් ඩයල් ටිකක් හිටියා නම්, ඔය ගින්නට පනිනවා. :lol::lol::lol:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    moawa unath meken lebena salli UTHURA sanwardanayata yodawanawa
    ehema eke oya kattiya wirudda wena eka weradi
    hema peththama sadaranawa balanna
    HINDI and ENGLISH films dekama oya kattiya balanawa ethi
    eth den nam ewata baninawa

    :P:P:P:P:P:growl::growl::growl::growl::growl::growl::growl::(:(:(:(:(:(:(

    මේ මොකද්ද බං කියන විකාරේ:baffled:
    අපි ඌ එනවට විරුද්ධ උනේ කොහෙද ?.ඌ ආවත් එකයි නාවත් එකයි
    එන නොඑන එක උගේ තීරණයක් . එන්නේ නෑ කියලා අපි ඌට අනේ එන්න කියලා වදීන්න ඕනද ?
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83

    ඔව් බන්......ඔය ගොඩක් නළුවෝ අපේ එවුන් ඔලුව උඩ තියන් හිටියට..... එහේ වත් උන්ට මෙච්චර පිළිගැනීමක් නැ.


    Protest%20in%20India%20against%20Shahrukh%20khan%5C%27s%20detention%20at%20US%20airport2.jpg


    එහේ මොඩ පප්පලා ටික ෆොටො ගිනි තියනවා. අපේ බොලිවුඩ් මැජික් ඩයල් ටිකක් හිටියා නම්, ඔය ගින්නට පනිනවා. :lol::lol::lol:
    11.gif

    සිරා මචන්..මුන්ට එහේ ඉන්න උන්ට වඩා අපේ එවුන් නේ උඩදා ගෙන ඉන්නේ:lol::lol: