SRS air bag replacement Honda

Xbox 360

Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    IMG-20210329-WA0000.jpg
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    උබේ FD නේ බන්. ES එහෙම ???? මේවා මෙච්චර පරක්කු වෙලා recall කරන්නේ ඇයි බන් හිතා ගන්න බැරි

    Recall eka awilla godak kal ban. mun dan thamai paper advertisement daanne. mage GP1 eke replacement eka karagaththe 2019 anthimata
     
    • Like
    Reactions: lasankandy

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    හොඳ ගානක් කඩාගන්න අවුරුද්දකට වතාවක් ඔය වගේ අප්ග්‍රේඩ් එකක් දුන්නම ඇති :lol:

    මෙච්චර කල් ඔය මොඩල් වල එයාබෑග් හරියට වැඩකරල නැතුව ඇති :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Oka sehena kal idan karanne. Karapu neti unta wenna athi danna atte.
    එහෙම ද බන්..
    Recall eka awilla godak kal ban. mun dan thamai paper advertisement daanne. mage GP1 eke replacement eka karagaththe 2019 anthimata
    මේ දවස් වල බිස්නස් එහෙමත් වැටිලා හින්දා වෙන්න ඇති නේ බන්
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    එහෙම ද බන්..

    මේ දවස් වල බිස්නස් එහෙමත් වැටිලා හින්දා වෙන්න ඇති නේ බන්

    Monawada watila thiyenne ? Vehicle sales nam adu wela athi. Eth oka karanne unge service and repairs section eken ne. untanam business aduwak na. service ekata appointment ekak daaganna 2 weeks kalin call karanna oni.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Ok free ban brandnew import walata
    උන්ගෙන් ගත්ත ඒවාට වෙන්න ඇති බන්. මොනවා උනත් බන් පට්ට සල්ලි ගලවනවා නේ. මම upholstery එක අහද්දී 150ක් කිවා නේ මුන්.

    Monawada watila thiyenne ? Vehicle sales nam adu wela athi. Eth oka karanne unge service and repairs section eken ne. untanam business aduwak na. service ekata appointment ekak daaganna 2 weeks kalin call karanna oni.
    මොනවා උනත් බන් ඉතින් සේල්ස් වලින් වැටෙනවා කියන්නේ, ගිය අවුරුද්දෙට වඩා මේ අව්රුද්දෙ ප්රෝෆිට් නෑ නේ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy
    උන්ගෙන් ගත්ත ඒවාට වෙන්න ඇති බන්. මොනවා උනත් බන් පට්ට සල්ලි ගලවනවා නේ. මම upholstery එක අහද්දී 150ක් කිවා නේ මුන්.

    මොනවා උනත් බන් ඉතින් සේල්ස් වලින් වැටෙනවා කියන්නේ, ගිය අවුරුද්දෙට වඩා මේ අව්රුද්දෙ ප්රෝෆිට් නෑ නේ.
    ow ow brand new import thama oya free denne.

    unge ganan thama ithin plug ekakuth rs 6000 da kohedo kade 1500 wena eka.
     
    • Like
    Reactions: lasankandy

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ow ow brand new import thama oya free denne.

    unge ganan thama ithin plug ekakuth rs 6000 da kohedo kade 1500 wena eka.
    උන්ගෙ 6500යි ප්ලග් එක
    එලියෙ 3500යි ද කොහෙද මම අහපු වෙලේ කිවුවෙ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy
    උන්ගෙ 6500යි ප්ලග් එක
    එලියෙ 3500යි ද කොහෙද මම අහපු වෙලේ කිවුවෙ.
    eliye rs 2000 ganak ban 2500ta adui.. NGK, DENSO

    විකිනෙනවා නේ බන්
    hmm.. mama nam ithin gedara thama ban karanne..

    https://elakiri.com/threads/වාහන-හින්ද-කාපු-කටු-3.1800352/page-399#post-26258890
    ------ Post added on Mar 30, 2021 at 12:31 PM
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Meka free of charge karanne. Brand new da, reconditioned da balanne ne.
    Mage driver side eka dala, passenger eka awith na kiwwa. Awama call karannam kiyala. Mama hithuwe call nokarai kiyala.
    Un apu gaman call karala appointment date ekak deela ekath dala dunna.
    Stafford eke air filter ehema ganan. Habai un kiyanawa eka eliyen aran daganna kiyala. Matanam unge service eke weraddak na. Dan 7+ years unge service karanne.
    Original plug eka Tec motors eketh ganan. Original plug eken 80k duwanna puluwan.
     
    sam_b

    Junior member
  • Jun 30, 2008
    113
    17
    18

    Tec Motor kiwwe Panchikawatte da? Plug 8 keeyak wunada?