SRS Audio Sandbox ..... මෙ ගැන දන්නවද

Jul 7, 2010
102
4
0
Nugegoda
SRS Audio Sandbox ..... මෙ ගැන දන්නවද

:nerd::nerd::nerd:මෙක අලුත් software එකක්. ගෙදර සද්දෙ‍‍ට සිංදු අ‍හන අයට ‍පො‍ඩ් [FONT=&quot]Gadget [/FONT]එකක්. මෙක‍‍‍‍ට කියන්නෙ audio sandbox කියල. මෙ තියෙන්නෙ ‍photo එකක්.
SRS+Audio+Sandbox+1.10.2.0+software+gratis+serial+crack+key+free+download.png
woofer එකක් තියන අය‍ට මෙක ගොඩක් වටිනවා. surround speaker තියන‍ව නම් ගො‍‍ඩක් හොදයි. ක‍තා ඇති බා‍ගෙනම බලන්න. මෙන්න link එක.:rofl::rofl::rofl: