ssc එක ගාවට යන්න.

P Starlin

Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    Panadura ඉදන් ඇවිත් Galle road එකේ කොයි හරියෙන් බැහැලද මේ බස් එකට නගින්න ඕන? මට ssc එක ගාවට යන්න ඕන.බහින්න ඕන කොතනින්ද? ssc එක ගාව හෝල්ට් එකක් තිය්නවද බවුද්දාලෝක පාරේ? එද්දි ගාලු පාරේ කොතනටද ටිකට් එක ගන්න ඕන වැල්ලවත්තටද?
     
    • Like
    Reactions: 2osama

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    බ්‍රිජට් එක ගාවින් බැහැලා පයින් පලයන් මිට්ටො. බන්ඩා කොලබ ආවා වගේ තියෙයිද දන්නෙ නෑ
     
    • Like
    Reactions: P Starlin