SSD ගද්දි පරිස්සමින් WD Kingston Sandisk

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Yes,ටෙක් අයිටම් වල වැඩිපුරම ෆේක් තියනවා කියන්නෙ Kingston වල ප්‍රොඩක්ට් වලට කියලා කියන්නෙ
    ලංකාවෙ ජෙනුයින් kingston pen එහෙම ඇත්තෙම නැහැ. kingston/USB3 කියලා ගහලා තිබුනට පට්ට ස්ලෝ එකයි

    රෙපියුටඩ් ශොප් එකකින් ගන්න කියන්නෙ ඒකයි
    Agent ගෙන් ගත්තොත් අවුලක් නෑ නේ
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ෆෙක් බඩු වැහි වැහැලා, සිරියල් උන් ඔරිජිනල් එවයි නම්බර්ස් ගහන්නෙ, චෙක් කරාම අහුවෙන්නෙ නෑ, හැබැයි ඔරිජිනල් ෆක්ටරි සොෆ්ට්වෙයා වලට ගන්නෙ නෑ, මෙක ගැන මිනිසුන්ට දොස් කියල වැඩක් නෑ, ගෙන්නන උනුත් චිනුන්ට අහුවෙලා ගෙන්නෙ, උන් මාහා මිහර්ක් - බඩු ගෙනන උන් පිසි ගැම මෙලො මලදානෙයක් දන්නෙ නෑ... වගකිමෙන් කියන්නෙ, මන් උන්ව සිය ගානක් දන්නවා, උන්ට ඔන සල්ලි,