හෙනයා;22767407 said:මටත් දැනගන්න ඕනේ.. 120GB එකක් වගේ.. සාමාන්‍යෙන් හොද brand මොනාද?ගන්න හොද පොට් එකක් ?


Samsung hodai SSD

ගන්න හොද පොට් එකක්? ගණන් මිනුම්? 120GB එකක් වගේ ඇති.. 
හෙනයා;22767407 said:මටත් දැනගන්න ඕනේ.. 120GB එකක් වගේ.. සාමාන්‍යෙන් හොද brand මොනාද?ගන්න හොද පොට් එකක් ?




Techzone එකේ ඔය සීන් එක මං දන්නවා බං. මං Techzone එකේ උන්ව අඳුරනවා ඒක නිසා මට අවුලක් නෑ
Dehiwala Nanotek, Barclays, Techzone, Laptop.lk, Sense Micro (යුනිටියේ එකම සිංහල කඩේ), PC Land (MC) මේ සේරම ෂොප් වල ඉන්න අයව අඳුරනවා බං. මගෙ කම්පියුටර් එකට පාට්ස් මේ සේරම ඒවගෙන ගත්තේ
අනික දැන් Techzone කලින් වගේ අවුලක් නෑ හොඳයි![]()

Ehenan apitath discount ekak dala aran dihanko![]()


Discount දාලා අරන් දෙන්න පුළුවන් ඒත් මමම එන්න ඕන බං
![]()
Samsun 250GB SSD eka keeyak wage weida?
PC Land eken 15,000 ta offer ekak dunna dan nam 17k wage wei bn kohomath godak shop wala 18500k wage kiyanawa.
SSD gaddi puluwan nam M3 ekak ganna balapn eka speed arakata wada (habai motherboard eke M3 SSD gahanna socket ekak thiyenna ona)
