ssd hard drive help

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    පුළුවන් බන්...සාමන්යෙන් SSD එකක Warranty දෙන්නේ එක්කෝ Years වලින් නැත්තන් TBW වලින්..TBW කියන්නේ Tera Bytes Written..Samsung 850 EVO එකේ නම් මට මතක විදියට වොරන්ටි එක එක්කෝ 5 years නැත්තන් 75 TBW (දෙකෙන් මුලින් එන ඒකද කොහෙද)..

    දැන් මගේ SSD එක ගත්තේ 2016 August වගේ..දැන් එතකොට මාස පහමාරක් වගේ පාවිච්චි කරලා තියෙනවා මේක..දැනට මේකේ 2.42 TBW වෙලා තියෙනවා මාස පහකට වගේ..ගාන හදලා බැලුවොත්, මාස 154.96 ක් වගේ පාවිච්චි කරන්න පුළුවන් 75 TBW Limit ඒකට එන්න..ඒ කියන්නේ ආසන්න වශයෙන් අවුරුදු දහතුනක් (12.91 Years) :rofl: :yes: වොරන්ටි හම්බෙන්නෙත් අවුරුදු පහයිනෙ :P

    මම නම් මේක පාවිච්චි කරන්නේ OS එක දාන්නයි Softwares Install කරන්නයි..ආයිත් නැහැ SSD තියෙන PC/Laptop එකක වැඩ කරලා වෙන එකක වැඩ කරන්න අමාරුයි :baffled:

    මොකද හැම දෙයක්ම ෆාස්ට්..තත්පර පහෙන්/හයෙන් Login Screen ඒකට එනවා Windows 10..Password/PIN ගහල එන්ටර් කරපු ගමන් තත්පර දෙකෙන් තුනෙන් ඩෙස්ක්ටොප් එකේ..ඩෙස්ක්ටොප් ඒකට ආපු ගමන්ම වැඩ කරන්න පටන්ගන්න පුළුවන්..වෙන වෙන ඒවා ලෝඩ් වෙනකන් බලන් ඉන්න ඕනේ නැහැ..සාමාන්‍ය HDD තියෙන laptop එකක ඩෙස්ක්ටොප් ඒකට ඇවිල්ල This PC ගියහම Drives ටික පෙන්නන්න ටිකක් වෙලා යනවා..SSD එකක් තියෙද්දී එක වෙන්නෙම නැහැ (මගේ 250 GB SSD ඒකයි 1 TB HDD ඒකයි තියෙන්නේ)

    Photoshop/MS Word/PowerPoint තත්පර හතරෙන් ලෝඩ් වෙනවා..Chrome ඒකට තත්පර දෙකක් හෝ තුනක් (extensions කීපයක් දාල තියෙන නිසා මෙච්චර වෙලා යන්නේ..extensions නැත්තන් ක්ලික් කරපු ගමන් ලෝඩ් වෙනවා)

    තව මොනවද දැනගන්න ඕනේ? :)

    Lap ekata internal set karanna puluwanda hard disk ekath ekkama....mage ASUS X55LD ekak thiyenne ekata SSD ekak danna puluwanda hard disk ekath ekkama
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    දාන්න පුළුවන්, හැබැයි උඹේ DVD Writer එක අයින් කරන්න වෙනවා..HDD Caddy කියල ජාතියක් තියෙනවා..eBay එකෙන් එහෙම ගන්න පුළුවන්..DVD Writer එක අයින් කරලා, උඹේ දැන් තියෙන Normal Mechanical Hard Disk එක HDD Caddy ඒකට බස්සල, DVD Writer එක තිබුන තැනට දානවා (Caddy එක DVD Writer එකක් වගේමයි)..DVD Writer එකේ ඔය ඉස්සරහ තියෙන faceplate එක එහෙම්පිටින්ම හයි කරන්න පුළුවන් Caddy ඒකට..ඒ නිසා DVD Writer එකක් නැහැ කියලවත් Caddy එකක් හයි කරලා කියලවත් පිටට පෙන්නේ නැහැ :yes:

    පස්සේ ඔය කලින් HDD එක තිබුන තැනට ගහනවා SSD එක..Simple :yes: උඹටම උනත් කරගන්න පුළුවන් :yes:
     
    thanks brother ayn karana DVD writer eka external (USB) walin use karana vidiyata hadaganna puluwanda brother...
     
    Okelta

    Member
    Jan 4, 2016
    128
    8
    0
    Nugegoda
    යකෝ shop එකකුත් තියාගෙන උඹ දාගෙන ඉන්නේ 120 එකක්ද :baffled: :)

    250 GB එක නම් perfect size එක..මගේ නම් තව 130 GB වගේ ඉතුරුයිත් එක්ක :)
    ape pc 10k ma duwanawa office eke
    api company ekak ban
    enterprise witharai karanne
    company , gov office wage ayata IT service solutions dena eka karanne
    hema ekatama 120 dala thawa extra normal sata 500GB gahagena inne saho ;)
     
    Okelta

    Member
    Jan 4, 2016
    128
    8
    0
    Nugegoda
    දාන්න පුළුවන්, හැබැයි උඹේ DVD Writer එක අයින් කරන්න වෙනවා..HDD Caddy කියල ජාතියක් තියෙනවා..eBay එකෙන් එහෙම ගන්න පුළුවන්..DVD Writer එක අයින් කරලා, උඹේ දැන් තියෙන Normal Mechanical Hard Disk එක HDD Caddy ඒකට බස්සල, DVD Writer එක තිබුන තැනට දානවා (Caddy එක DVD Writer එකක් වගේමයි)..DVD Writer එකේ ඔය ඉස්සරහ තියෙන faceplate එක එහෙම්පිටින්ම හයි කරන්න පුළුවන් Caddy ඒකට..ඒ නිසා DVD Writer එකක් නැහැ කියලවත් Caddy එකක් හයි කරලා කියලවත් පිටට පෙන්නේ නැහැ :yes:

    පස්සේ ඔය කලින් HDD එක තිබුන තැනට ගහනවා SSD එක..Simple :yes: උඹටම උනත් කරගන්න පුළුවන් :yes:
    :yes::yes::yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    දාන්න පුළුවන්, හැබැයි උඹේ DVD Writer එක අයින් කරන්න වෙනවා..HDD Caddy කියල ජාතියක් තියෙනවා..eBay එකෙන් එහෙම ගන්න පුළුවන්..DVD Writer එක අයින් කරලා, උඹේ දැන් තියෙන Normal Mechanical Hard Disk එක HDD Caddy ඒකට බස්සල, DVD Writer එක තිබුන තැනට දානවා (Caddy එක DVD Writer එකක් වගේමයි)..DVD Writer එකේ ඔය ඉස්සරහ තියෙන faceplate එක එහෙම්පිටින්ම හයි කරන්න පුළුවන් Caddy ඒකට..ඒ නිසා DVD Writer එකක් නැහැ කියලවත් Caddy එකක් හයි කරලා කියලවත් පිටට පෙන්නේ නැහැ :yes:

    පස්සේ ඔය කලින් HDD එක තිබුන තැනට ගහනවා SSD එක..Simple :yes: උඹටම උනත් කරගන්න පුළුවන් :yes:

    :shocked: patta neh bn
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    ඔයා කොහද ඉන්නේ
    කොළඹ අවටද
    ප්‍රොසෙසර් මදර්බෝර්ඩ් රැම් ඉඳලා කාට්රිජ්ඩ් ටෝනර් වෙනකම් ඕනෑම සොලුයුෂන් එකක් තියෙනවා
    man nuwara eliye ban ara deka thama dan ganna ithuruwela thiyenne
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    aliexpress eke Samsung 250gb 750 EVO ekak thiyenawa 14300 kata eka aulak nadda?

    samsung evo wala ganan lagadi aduweida ban:)
    aduwata thiyena anith ewage reviews echchara hoda nane:)

    750 EVO එක තමයි නේ දැන් අඩුවට යන්නේ..Ali එකේ ඒකද තිබුන අඩුම ගාන?

    හොඳ වෙලාවට බන් මම ඔය 750 EVO එක එන්න කලින් 850 EVO එක ගත්තේ මාස හයකට විතර කලින් :oo: මට ඒ දවස්වල ගියේ 14,500 ක් වගේ :baffled:
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    750 EVO එක තමයි නේ දැන් අඩුවට යන්නේ..Ali එකේ ඒකද තිබුන අඩුම ගාන?

    හොඳ වෙලාවට බන් මම ඔය 750 EVO එක එන්න කලින් 850 EVO එක ගත්තේ මාස හයකට විතර කලින් :oo: මට ඒ දවස්වල ගියේ 14,500 ක් වගේ :baffled:
    ow ban eka thama aduma 750 awata passe 850 eka ganan wadiwela wage ebay eketh na ban aduwata:(
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    machanla aliexpress eke samsung eka thiyenawa 15k wenawa aula thiyenne unge paypal pay karanna nane normal hnb debit card eken pay karanna puluwanda ehema pay karana eka aulak nadda ban