ssd hard drive help

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    SSD ගන්න system drive එක විදිහටනම් හොඳයි.data නිතරම read /write කරන්න ගන්න එපා . මොකද SSD වල තියෙන්නේ ලිමිටඩ් read /write වාර ගානක්. Samsung නම් EVO වල වාර ගාණ අඩුයි, PRO වල වාර ගාණ වැඩියි.PRO ගාණත් ටිකක් වැඩියි.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET

    man baluwe os ekai games daanna thama
    lifespan eka aduida ban mewage dan ganna eka therumak nadda?:)
     
    Last edited:

    samee2100

    Member
    Mar 11, 2010
    154
    19
    0
    SSD ගන්න system drive එක විදිහටනම් හොඳයි.data නිතරම read /write කරන්න ගන්න එපා . මොකද SSD වල තියෙන්නේ ලිමිටඩ් read /write වාර ගානක්. Samsung නම් EVO වල වාර ගාණ අඩුයි, PRO වල වාර ගාණ වැඩියි.PRO ගාණත් ටිකක් වැඩියි.

    system drive එක විදිහට
    :yes::yes::yes:
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    SSD ekakin mokakda wenne?eka Lap ekakata set karama speed wadi wenawada? poddak danna kenek kiyala dennako...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Samsung SSD 850 Evo ho Pro wage ekaknum vadiya hondai. habai ithin eevanum oya gaanata ganna ba.

    ganna kalin warranty eka balanna. anith eka thamai oya models valata internet eke reviews thiyenava. eevath balanna.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    SSD ekakin mokakda wenne?eka Lap ekakata set karama speed wadi wenawada? poddak danna kenek kiyala dennako...

    saralava kivvoth SSD kiyanne Hard Disk eka venuvata pavichchi karanna puluvan ekak. ( Hard disk ekath ekkama pavichchi karanna puluvan connect karanna pahasukam thiyenavanum)

    SSD wala data write, read speed normal hard disk valata vadiya godak vadi nisa Operating System eka eekata daala thibunoth ha software eeke indala run karaddi speed godak vadi. e kiyanne OS eka boot vena velava, Copy Paste karanna yana velaval ehema sahenna vadi.

    anith eka thamai SSD vala durability eka normal hard walata vadiya vadi.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    Samsung SSD 850 Evo ho Pro wage ekaknum vadiya hondai. habai ithin eevanum oya gaanata ganna ba.

    ganna kalin warranty eka balanna. anith eka thamai oya models valata internet eke reviews thiyenava. eevath balanna.
    3 years thama man dala thiyena dekatama daala thiyenne:)
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    saralava kivvoth SSD kiyanne Hard Disk eka venuvata pavichchi karanna puluvan ekak. ( Hard disk ekath ekkama pavichchi karanna puluvan connect karanna pahasukam thiyenavanum)

    SSD wala data write, read speed normal hard disk valata vadiya godak vadi nisa Operating System eka eekata daala thibunoth ha software eeke indala run karaddi speed godak vadi. e kiyanne OS eka boot vena velava, Copy Paste karanna yana velaval ehema sahenna vadi.

    anith eka thamai SSD vala durability eka normal hard walata vadiya vadi.

    thanks brother.....SSD eka connect karanna pahasukam thiyenawanam lap eka athuleta set karanna puluwanda? port ekak thiyenawada kiyala balaganne komada? mage LAp eka ASUS X550LD
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    SSD ගන්න system drive එක විදිහටනම් හොඳයි.data නිතරම read /write කරන්න ගන්න එපා . මොකද SSD වල තියෙන්නේ ලිමිටඩ් read /write වාර ගානක්. Samsung නම් EVO වල වාර ගාණ අඩුයි, PRO වල වාර ගාණ වැඩියි.PRO ගාණත් ටිකක් වැඩියි.

    ඉතිං බං නෝමල් හාඩ් එකකට වුනත් තියෙන්නෙ ලිමිටඩ් read/write වාර ගාණක් නේ ? :eek: :eek:
    OS එක දැම්මාම කොහොමත් නිතරම read write වෙනවනෙ අවුරුදු 5ක් වත් පාවිච්චි කරන්න බැරිද ? :sorry: :sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඉතිං බං නෝමල් හාඩ් එකකට වුනත් තියෙන්නෙ ලිමිටඩ් read/write වාර ගාණක් නේ ? :eek: :eek:
    OS එක දැම්මාම කොහොමත් නිතරම read write වෙනවනෙ අවුරුදු 5ක් වත් පාවිච්චි කරන්න බැරිද ? :sorry: :sorry:

    :rofl: nikan ahuwe mchn apit amona ssd da :D :rofl:

    පුළුවන් බන්...සාමන්යෙන් SSD එකක Warranty දෙන්නේ එක්කෝ Years වලින් නැත්තන් TBW වලින්..TBW කියන්නේ Tera Bytes Written..Samsung 850 EVO එකේ නම් මට මතක විදියට වොරන්ටි එක එක්කෝ 5 years නැත්තන් 75 TBW (දෙකෙන් මුලින් එන ඒකද කොහෙද)..

    දැන් මගේ SSD එක ගත්තේ 2016 August වගේ..දැන් එතකොට මාස පහමාරක් වගේ පාවිච්චි කරලා තියෙනවා මේක..දැනට මේකේ 2.42 TBW වෙලා තියෙනවා මාස පහකට වගේ..ගාන හදලා බැලුවොත්, මාස 154.96 ක් වගේ පාවිච්චි කරන්න පුළුවන් 75 TBW Limit ඒකට එන්න..ඒ කියන්නේ ආසන්න වශයෙන් අවුරුදු දහතුනක් (12.91 Years) :rofl: :yes: වොරන්ටි හම්බෙන්නෙත් අවුරුදු පහයිනෙ :P

    මම නම් මේක පාවිච්චි කරන්නේ OS එක දාන්නයි Softwares Install කරන්නයි..ආයිත් නැහැ SSD තියෙන PC/Laptop එකක වැඩ කරලා වෙන එකක වැඩ කරන්න අමාරුයි :baffled:

    මොකද හැම දෙයක්ම ෆාස්ට්..තත්පර පහෙන්/හයෙන් Login Screen ඒකට එනවා Windows 10..Password/PIN ගහල එන්ටර් කරපු ගමන් තත්පර දෙකෙන් තුනෙන් ඩෙස්ක්ටොප් එකේ..ඩෙස්ක්ටොප් ඒකට ආපු ගමන්ම වැඩ කරන්න පටන්ගන්න පුළුවන්..වෙන වෙන ඒවා ලෝඩ් වෙනකන් බලන් ඉන්න ඕනේ නැහැ..සාමාන්‍ය HDD තියෙන laptop එකක ඩෙස්ක්ටොප් ඒකට ඇවිල්ල This PC ගියහම Drives ටික පෙන්නන්න ටිකක් වෙලා යනවා..SSD එකක් තියෙද්දී එක වෙන්නෙම නැහැ (මගේ 250 GB SSD ඒකයි 1 TB HDD ඒකයි තියෙන්නේ)

    Photoshop/MS Word/PowerPoint තත්පර හතරෙන් ලෝඩ් වෙනවා..Chrome ඒකට තත්පර දෙකක් හෝ තුනක් (extensions කීපයක් දාල තියෙන නිසා මෙච්චර වෙලා යන්නේ..extensions නැත්තන් ක්ලික් කරපු ගමන් ලෝඩ් වෙනවා)

    තව මොනවද දැනගන්න ඕනේ? :)
     
    • Like
    Reactions: WhiteWalker

    Okelta

    Member
    Jan 4, 2016
    128
    8
    0
    Nugegoda
    Intel 120GB 535 Series SSD 5Y/W 11.500
    Intel 240GB 540 Series SSD 5Y/W 19.500

    Kingston ekath thiyenawa one nam kiyanna price dennam :D

    one nam call ekak denna 076 824 9660
     
    Last edited: