SSD Help

plw

Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    මචන්ලා මට හොද ssd එකක් ගන්න ඕනේ. ebay එකෙන්. දෙනාට USD 90 තියෙනවා:P:P:P. ගන්න හොද ssd බ්‍රෑන්ඩ් එක මොකද්ද 256GB. දැනට බලපුවා.නොදන්න අය bump කරන්න


    SanDisk SSD 240GB

    http://www.ebay.com/itm/SanDisk-SSD...599621?hash=item2cb3d45b05:g:LzkAAOSwmLlYAMJY


    Kingston HyperX FURY 240GB

    http://www.ebay.com/itm/322270056779?_trksid=p2060353.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT


    KINGSTON SSD NOW UV400

    http://www.ebay.com/itm/182294189794?_trksid=p2060353.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT


    OCZ by Toshiba Trion 150 240GB

    http://www.ebay.com/itm/121990231977?_trksid=p2060353.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT


    Toshiba Q300 Internal SSD

    http://www.ebay.com/itm/201591173534?_trksid=p2060353.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    මේ දෙක තමා හොදම.

    Samsung 850 Pro $123.99

    SanDisk Extreme Pro $110.78
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    oya okkoma slow samsung and intel thamayi speed dan ssd eke m2 ssd danne

    intel.web.416.234-100613940-orig.jpg
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Samsung 850 EVO එකකට යන්න අමාරු වෙයිද?

    One of the best consumer level SSDs. Awesome performance!

    මගේ එක මාස තුනකට විතර කලින් වුනේ Rs. 15,000 ක් වගේ (UK Amazon එකෙන් යාලුවෙක්ට කියල ගෙන්නගත්තේ)..

    දැන් නම් හැබැයි Samsung එකෙන් 750 EVO Series එක ඇවිල්ල තියෙනවා..Samsung 750 EVO එක තමයි budget series එක..මට නම් SSD නම් Samsung තමයි :love:

    SSD තියෙන machine එකක වැඩ කරලා වෙන laptop/PC එකක වැඩ කරන්න හරි අමාරුයි :baffled: පට්ට slow කියල දැනෙනවා.. :lol:

    මේ ටික පොඩ්ඩක් බලන්න

    http://www.ebay.com/itm/Samsung-SSD...976937?hash=item3f66b37669:g:CGIAAOSwygJXhb2Y

    http://www.ebay.com/itm/Samsung-SSD...215369?hash=item1eafd86d09:g:gvAAAOSwoJZXRu4c

    http://www.gearbest.com/hdd-ssd/pp_351328.html
     
    Last edited:
    • Like
    Reactions: plw