SSD help

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    10,000t aduwen thiyana 256GB SSD brand tikak kotagena yannako
    Hikvision thiyanawa kiuwa hodaida eka??
    Hikvision 128GB එකක් ගහලා තියනවා. මේක පරණ PC එකක්. 4670K+8GB. ඉස්සර නම් බූට් වෙන්න තප්පර 40විතර ගියා. දැන් තප්පර හත අටකින් බූට් වෙනවා. ඇප් ලෝන්ච් වීමත් ෆාස්ට්.

    මේක මම නිකන් ඉන්ටනෙට් බ්‍රවුස් කරන්න+ඔෆිස් ෆයිල් එකක් එඩිට් පාරක් දාගන්න විතරක් පාවිච්චි කරන්නෙ. ඒනිසා තිබ්බ චීප්ම ඔප්ශන් එකට තමා ගියෙ. වෙන SSD ගහලා නැති නිසා කම්පෙයාර් කරලා කියන්න අමාරුයි.
     
    • Like
    Reactions: Stimulus mind

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Thanks machan.Eka hodai wage thama.
    Hikvision 128GB එකක් ගහලා තියනවා. මේක පරණ PC එකක්. 4670K+8GB. ඉස්සර නම් බූට් වෙන්න තප්පර 40විතර ගියා. දැන් තප්පර හත අටකින් බූට් වෙනවා. ඇප් ලෝන්ච් වීමත් ෆාස්ට්.

    මේක මම නිකන් ඉන්ටනෙට් බ්‍රවුස් කරන්න+ඔෆිස් ෆයිල් එකක් එඩිට් පාරක් දාගන්න විතරක් පාවිච්චි කරන්නෙ. ඒනිසා තිබ්බ චීප්ම ඔප්ශන් එකට තමා ගියෙ. වෙන SSD ගහලා නැති නිසා කම්පෙයාර් කරලා කියන්න අමාරුයි.
    Mage ekath paranai Hard eka pichcheida kiyala bayata gahaganne...awuruddak thibbanm athi:P
    KIngston man gaththe 7500/= dan ganan komada danne na
    Thanks machan.Dan eka 11.5k wage wenw
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    @inspiron kiuwa nisa Apacer brand eka gana baluwa hodai wage penuna
    Redtech eken gaththe.3 years warrany hambuna.9400i price eka
    photo_2022-02-28_22-57-42.jpg
    photo_2022-02-28_22-57-47.jpg
    photo_2022-02-28_22-57-40.jpg

    HDD Speed

    1646118375785.png

    SSD Speed

    1234.PNG
     
    • Like
    Reactions: inspiron