SSD Portable හාඩ් ඩ්‍රයිව් කොහොමද?

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    2 TB විතර SSD Portable drive එකක් ගන්නයි හිතන් ඉන්නෙ.

    දැන් තියෙන්නෙ Portable කේස් එකකට සෙට් කරපු SATA drive එකක්. Data read කරන වෙලාවට කේබල් එක යන්තම් හෙලවුනොත් අදාළ file partition එකම යනව. ඊට පස්සෙ file recovery කරල format කරල තමයි හදාගන්න වෙන්නෙ.
    කීප වතාවක්ම ඔය පරිප්පුව කෑව කියමුකො.

    USB Drive එක එහෙම නෑ නෙ. Read කරද්දි ගලවල ගත්තත් file ටිකට හෙණයක් වත් නෑ.

    SSD Portable drive එකත් SATA drive එක වගේම වද දෙයිද?
     
    • Like
    Reactions: kg3

    brightice01

    Junior member
  • Jan 31, 2022
    54
    85
    18
    general storage wlta nn ssd one na normal external hdd external ekkta yna eka athi. 2tb ssd eke ganata 4tb-5tb ekk gthhki. just my opinion.
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මට වැඩිපුරම දැනගන්න අවශ්‍ය read කරද්දි data loss වෙන්න තියෙන chance එක ගැනයි.
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    SSD වලට හාඩ් ඩ්‍රයිව් කියන්නෙ නෑ බොල 😅

    SSD = Solid State Drive
    HDD = Hard Disk Drive
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    how are you using a sata hdd for portable usage? 🤔 🤔
    btw if you require higher transfer speeds an ssd drive would be the way to go. but it's more expensive
    you can also look into buying a nvme enclosure and buying the nvme separately
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    SSD වලට හාඩ් ඩ්‍රයිව් කියන්නෙ නෑ බොල 😅

    SSD = Solid State Drive
    HDD = Hard Disk Drive

    පොඩි වචන පටලැවිල්ලක් වුණා කොල්ලො. උඹ තරම් මම දන්නෙ නෑ නෙ.

    how are you using a sata hdd for portable usage?

    With a HDD portable enclosure.
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    some concerns:

    - SSD 2TB ganan.
    - SSD 2TB external eetath wadaa ganan.
    - SSD wala mokakda memory seen ekak thiyenawa (NAND flash?) ewa nathi ekak gaththoth GB 2k 3k wage hena fast gihin ithuru tika yanne HDD ekakatath wadaa slow.
    - so, 2TB External SSD (with Nand flash?) eetath wadaa ganan. worth it??
    (if money isn't an issue, all above issues are ok)

    but then,
    - USB nisa SSD speed eka bottleneck wenne nadda? USB 3.1 thibbath? (i don't know)

    ohoma reasons godak aapu nisa external gahaddi HDD thamai gaththe..