SSD SPEED

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,207
    24,544
    113
    SiVw629.png
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    SDD eka Rom por ekat gehewuwama speed eke wenasak thiyenawada??

    DVD Writer Slot එකටද? වෙනසක් නම් නැතුව ඇති..මම නම් ගහලා තියෙන්නේ normal HDD ඒක ගහන තැනට...DVD Caddy එකට දාලා තියෙන්නේ මගේ 1 TB HDD ඒක..

    උඹේ SSD එකේ specifications එක්ක බැලුවම උඹේ එකේ පෙන්නන ස්පීඩ්ස් නම් හරි වගේ...
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83

    mama conect karala thiyenne caddy ekata, eka thamai 6gb/s port ekata :oo:
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    Dannati nisa ahanne ,
    SSD ekak gahawwama flasgship phone ekaka tiyana smooth gatiya wage pc/laptop eka speed up wenawada ?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔන්න 94 පොඩි එකෙක් ජීවිතේ පලවෙනි වතාවට ඇස් ඇස් ඩී එකක් අර ගත්තලු. ඊට පස්සේ හිතේ තිබ්බ කික් එකටත් එක්ක, පොඩි ඇඩ් එකක් දැම්මලු. ඇඩ් එක දැම්ම තැන හිටපු උන්, ඊට වඩා දෙගුනයක දේවල් පෙන්නුවලු. දැන් ඒ පොඩි එකා කලබල වෙලා ලොවෙත් නැති ස්ලොට් හොයනවලු.

    ස්තුති..
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    ඔන්න 94 පොඩි එකෙක් ජීවිතේ පලවෙනි වතාවට ඇස් ඇස් ඩී එකක් අර ගත්තලු. ඊට පස්සේ හිතේ තිබ්බ කික් එකටත් එක්ක, පොඩි ඇඩ් එකක් දැම්මලු. ඇඩ් එක දැම්ම තැන හිටපු උන්, ඊට වඩා දෙගුනයක දේවල් පෙන්නුවලු. දැන් ඒ පොඩි එකා කලබල වෙලා ලොවෙත් නැති ස්ලොට් හොයනවලු.

    ස්තුති..

    ane ne uncle :P , SSD eka check karaganna oni nisa thamai kattiyata poddak comment karanna demme mama eththatama oawa gena danne ne, anika genawa Ebay eken
    anyway thanks ;)