ranganatennakoon

Junior member
  • Oct 6, 2018
    35
    4
    8
    අඩුවට තියන SSD අවුල්ද ? මං අහලා තියනවා SSD වර්ග තුනක් තියනවා කියලා
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    mata nam aulak une na. Samsung Evo 830 kiyala ekak gatte. mataka widihata.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    meka blnna.
    https://www.coolblue.nl/en/advice/what-type-of-ssd-needed-laptop.html

    aduwata thiynwa kiynne itn Samsung ssd eka thama hodama.

    nattn WD ekak gnna.mageth gedra thiynne WD M.2 SSD ekak.
    warrnty 3y wage thyina ekak gnna.


    anika issella blnna lap ekata hariyana ssd eka.

    M.2 ekak ghnna wenama slot ekak one.aluth generation lap wala e slot eka enwa .
     
    • Like
    Reactions: kinkon and wqe123

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    1606723316935.png
     
    • Like
    Reactions: ranganatennakoon

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    oyage lap/desktop mobo eke nvme support nam m.2 nvme ssd ekak danna. nathnam sata ssd ekak danna.
    sata or nvme moka unath aduma capacity 250GB thiyena DRAM Cache thiyena ssd ekak danna.
    samsung 850 evo 250gb ekak 12k wage wei. ekak danna. awurudu 10k unath kisima awulak nathuwa wada.
    podi labeta DRAM cache nathi ewa danna epa parade. 3000k 4000k wage wadi unata oyata 10years unath kisima awulak nathuwa speed hodatama thiyagena run karanna puluwan.
    samsung 850 evo ekak or crucial mx500 ekak ganna. dekema DRAM cache thiyenawa.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,276
    5,398
    113
    Aduwata nemei samsung,sandisk wage hoda brand ekakin(adu unath kamak ne) ganna. Samahara ewa tika kalayai weda karanne.
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මෙහෙමයි මචන්, ඔවයෙ තියෙනවා රැම් එකක් (ඩ් රැම්) ඒක වැඩි වෙල තරමට පෆොර්මන්ස් වැඩි.
    ඕව ගොඩක් කඩවල් වල උන් වත් දන්නෙ නැ.
    ගන්න කලින් නෙට් එකේ බලල ‍යන්න.
    සැම්සුන්ග් වගේ නම් හොදයි, ඒ වගේමයි ගානත්.
    ඔය අලි එකේ තියෙන තුට්ටු දෙකේ ඒව නම් ගන්න එපා. ඒව පොඩ්ඩයි වෙනස් අපේ නෝමල් හාඩ් වලට වඩා.
    අඩුතරමෙ ඇඩේට, ලෙක්සර්, කින්ග්ස්ටන් වගේ වත් ගන්න.
    අනික මතක ඇතුව පුලුවන් තරම් සයිස් එක වැඩි එකක් ගන්න, එතකොට ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන්.
    මොකද එස් එස් ඩි රයිඩ් කරන්න පුලුවන් ප්‍රමනයක් තියෙනවා.
     
    • Like
    Reactions: IMMuhandiram